ඇමරිකාව තමාගේ රට වෙනුවෙන් ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වදින තම හමුදාවන් යුද අපරාධ චෝදනාවලට හසු වුවද ඔවුන් ව ආරක්‍ෂා කර ගැනීම සඳහා එරට පාලකයෝ කි‍්‍රයාකරනවා. ඇමරිකාවේ නීතියට අනුව සම්මතව ඇති, ‘‘හේග් ආක‍්‍රමණ’’ පනත යනුවෙන්ද හඳුන්වන, එම නීතියට අනුව යම් ඇමරිකානු භටයෙක්ව වෙනත් රටකදී අත්අඩංගුවට ගතහොත් එම...
ශ්‍රි ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය ඊයේ (28) දින පෙරවරුවේ දඹුල්ල වෑවල හුබස්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, මෙම කලාපය තුළ වගා කරන අඹ පැළ සංඛ්‍යාව 15,000කි. ඊට අමතරව එම ප්‍රදේශයේ කෘෂි මාර්ග ස...
ගුවන් ධාවන පථය මත නිවැරදි ලෙස ගොඩ බස්වා ගැනීමට නොහැකිවීමෙන් මගී ගුවන් යානයක් මයික්‍රොනීසියාවේ චූක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Chuuk International Airport) ආසන්නයේ පිහිටි කලපුවකට ගොඩ බස්වා ඇති බව ගුවන් තොටුපොළ නිලධාරීන් පවසයි. පැපුවා නිව් ගිනියාවේ Air Niugini ගුවන් සමාගමට අයත් එම මගී ගුවන් යානය,...
'ජාතියක භාෂාව මරා දමා, ජනතාව ගේ ආත්මය විනාශ කර දමා, ජනතාව ගේ පරිකල්පනය මරා දමා, ජනතාව ගේ නිදහස මරා දමා, ජාතියට පණ්ඩිතයෙකු හෝ විශාරදයකු හෝ නිර්මාණකරුවකු හෝ බිහි කළ නොහැක. නිදහස් ලංකාවේ ලාංකික දේශීය ජනතාවක් බිහි කිරීමටත්, මානව උන්නතියට අතදීමට ජනතාවට හැකියාව ලැබෙන්නේ මව්බසින් අධ්‍යාපනය ලබා දීමෙන් පම...
‘රෙන්ට බර වෙලා පිටි හොයනවා වගේ’ යනුවෙන් අපේ ජනවහරේ උපහැරණයක් තිබේ. මේ උපහැරණය මතක් වුණේ අගමැතිවරයා ඇතුළු වර්තමාන ආණ්ඩුවට ඊනියා යහපාලනය බඩඑළිය යන්නට පටන් ගෙන ඇති නිසා ය. බඩඑළිය යන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. යහපාලන ආණ්ඩුව බලයට ආ කාලයේ ම ය. ඒත් යහපාලනය ගේන්නට ඡන්දය දුන් සහ නුදුන් හුදී ජනයාට ඒ බව නොප...
ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන රජය එරට සේප්පු තර කිරීම සඳහා මිල අධික මී එළදෙනුන් 8 දෙනෙකු විකුණා තිබේ. එරට වාර්තාවල සඳහන් වන්නේ, එම සතුන් අග්‍රාමාත්‍ය නිල නිවසෙහි රඳවා සිටි අතර, හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවශ්‍ය කිරි ලබා ගැනීම සඳහා ඔවුන් රඳවා ගෙන සිටි බවටය. රජය මු...
මෙරට වැඩ කරන ජනතාව සතු එකම විශාලතම ආයෝජනය වන සේවක අර්ථසාධක අරමුදලේ ඇති සේවකයන් සතු රුපියල් මිලියන 500ක පමණ මුදලක් සියලුම නීති අණපනත් උල්ලංඝනය කරමින් එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් වසර 2010 දී මිලදීගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරි නාලිනී මල...
යුරෝ මිලියන 488 ක වටිනා ආයොජනයක් ලංකාවේ කිරිමට කැමැත්ත පලකල යුරෝපීය ආයොජකයන්ට සුජීව සෙනසිංහ විසින් ප්‍රසිද්ද මාධ්‍ය හමුවක් ලංකාව තුල පවත්වමින් විදුලි දුම්රිය ආයොජකයන් හට මුදල් විශුද්ධි කරණය කරන පිරිසක් කියමින් ආයොජන මංඩලයේ නිලධාරීන් ඔහුට පැවසු බව කියා අපහාස කරමින් තවද ඉතාලියට ගොස් කතා කළ අවස්තාවේ...
39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පසුගිය සිකුරාදා (28 දා) නිමාවට පත්විය. එහෙත් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතියක් නොමැත. 2015 ඔක්‌තෝබර් මසදී ශ්‍රී ලංකාව මෙරට ආරක්‍ෂක හමුදාව විරෝධී ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වීමෙන් පසු බොරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යෑවීමට ක්‍රියාක...
ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විස...
දින 18ක් පුරාවට ජිනීවාහී පැවැත්වුන 39වන මානව හිමිකම් සැසිවාරය ඊයේ අවසන් වුනා. මේ වනවිට ඒ සඳහා සහභාගී වීමට පැමිණි ලක් පුතුන් සහ දියණියන් තමුන් පැමිණි රටවල් බලා පිටත්වී අවසන්. මමද ජිනීවා ගුවන් තොටුපලේ පසුවෙන අතරෙ මුහුනු පොතේ සැරිසැරුව. තිබුන පෝස්ට් අනුව සමුලුවට සහභාගී වූ සියලු දෙනාම මාතෲ භූමිය ව...
මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින් දෙදහස් ද2015 දී දෙමළ ජනතාව රැවටූ බව දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජලිංගම් පවසයි. එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩලයේ සැසිවාරයයට එක්වෙමින් ජන ජනාධිපති මෛත්‍රීපාලපාල සිරිසේන ළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිල...
මාසයෙන් මාසයට තෙල් මිල ඉහළ දමමින් ජනතාව මත බර පැටවී ඇති අවස්ථාවක රුපියල් කෝටි තුන් 300 ක් වැයකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනයය වර්ණය වෙනස් කිරීම්ට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. පසුගිය 19 වැනිදා අදාල යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇතිි අතර තෙල් සංස්ථාවට අයත් රට පුරා ඇති ඉන්දන පිරවු...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇන්ජලෝ මැතිව්ස් අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි. ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව මැ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර අද දිනයේ තවත් හෙළිදරව්වක් සිදුකරන ලදී. තමනට ත්‍රස්තවාදී ක‍්‍රියා රැසක් කිරීමටයි විදේශයක සිටින පුද්ගලයකු හරහා මුදල් ලබාදීමට නියෝජ්‍ය පොලිස්ප...
ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ. ව්‍යවසනයෙන් මියගිය බොහෝ භූ කම්පනය සහ විශාල රළ පැමිණි අවස්ථාවේ වෙරළ තීරයේ සිටි පිරිස් යැයි ද ඉන්දුනීසියානු බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ. ඊයේ (28) රික්ටර් මාපකාං...
පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත මහනුවර ටි්‍රනිටි විද්‍යාලයෙන් රුපියල් මිලියන 12ක චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර පත් කළ ත්‍රිපුද්ගල කමිටුව (28දා...
බටහිර මානව හිමිකම් පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූ මතය වැරදි යැයි පැවසිය හැක්කේ බටහිර ගැති බව සාඩම්බරයට කාරණයක් යැයි සිතන ඇමති මංගල පින්සිරි සමරවීර වැනි කළු සුද්දකුට පමණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් බටහිර මානව හිමිකම් සංකල්පය බැහැර කරමින් ස...
අද අපේ රටේ බහුලව ඇති බෝ නොවෙන එහෙත් බෝවෙන වසංගත රෝග වලටත් වඩා අති භයංකාර වසංගතයකි දියවැඩියාව . 2025 වසර වනවිට රටේ සමස්ථ ජනගහනයෙන් 30% කට අධික ජනතාවකුත් , වැඩිහිටි ජනගහනයෙන් 40% ත් 50% ත් අතර ජනතාවකුත්, ගොවිජනතාවගෙන් 60% කට අධික ජනතාවකුත් දියවැඩියාවෙන් පෙළිය හැකි බව වාර්තාවේ.. මුලුමහත් ජාතියම මේ ව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එ.ජා මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ලබන වසරේ මාර්තු මානව හිමිකම් සැසියේදී කරන දේ ගැන ඉගියක් ලබා දී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ 2009 දී දයාන් ජයතිලක කළ දේ මේ ආණ්ඩුව 2019දී කරන බවය. එනම් ආණ්ඩු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...