දේශීය පුවත්

ලුණුගම්වෙහෙරදී පැවති ජංගම සේවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනෙකා එන්නත යහපත් ප්‍රතිඵල නොදක්වන්නේ යැයි පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් ශ්‍රී ලංකාවට ද ඇණවුම් කර ඇත්තේ මෙම එන්නත බැවින් එය බරපතළ තත්ත්වයක් බවත්ය.

පෙර සබැඳි පුවත්
දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca) සමූහ එන්නත්කරණය තාවකාළිකව නවතා දැමීමට තීරණය කරයි  https://www.lankaleadnews.com/?p=88990
රුසියාවේ “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට රුසියානු සහාය – වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා   https://www.lankaleadnews.com/?p=88753
ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත පිළිබඳව යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර මතභේද වර්ධනය වෙයි – ජර්මනිය, ස්වීඩනය සහ ප්‍රංශය 65 ඉක්මවූ අයට එන්නත ලබාදීම අත්හිටුවයි  https://www.lankaleadnews.com/?p=88457
කොවිඩ් එන්නත් ගෙන්වීමට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් කෝටි ගණනක ණය  https://www.lankaleadnews.com/?p=88062



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More