විදේශ පුවත්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරකින් අනතුරුවයි. ඉන්දියාවේ ඔහු සාචංරය කළේ, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා සමගයි. දෙරට අතර ආරක්ෂක හා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව හෙවත් ටූ ප්ලස් ටූ හමුව අද පෙරවරුවේ පැවැත්විණ. භූ අවකාශීය...

ඇ​ෙමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇ​ෙමරිකාවේ ෆෙඩරල් නීති උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට විශේෂ විමර්ශන ආයතනයකින් විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය අගෝස්තු මාසයේ පැවැති රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය ඇමතීම ඔස්සේ රාජ්‍ය ලේකම්වරයා මෙලෙස නීතිය උල්ලංඝනය කර ඇතැයි සී.එන්.එන්. (...

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මඟින් එම පරීක්ෂණ සිදු කරනු ලබයි. විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකි අතර රෝගීන් 500 දෙනෙකු යොදාග...

කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කරමින් ලොව පුරා රටවල් කළ අධ්‍යයනවලදී වයසත් සමගම මරණ අනුපාතිකය ද ඉහළ යන බව පෙනී ගොස් ඇතැයි වාර්තා වේ. වසංගතය පැතිරීමට අදාළ පළමු මාස කිහිපය තුළදී අනුගමනය කෙරුණු සාර්ථක මැඩලීමේ පියවර හේතුවෙන් ඔස්ට්‍රේලියාව අන් බොහෝ රටවලට වඩා අඩු ...

ඇමරිකා එක්සත් ජනපදයේ එලඹෙන නොවැම්බර් 03දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ජෝ බයිඩන්ගේ සහාය වෙනුවෙන් එරට හිටපු ජනපතිවරයෙකු වන බරැක් ඔබාමාද මතිවරණ වේදිකාවට ගොඩවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව පසුගිය බදාදා ෆිලඩෙල්ෆියා...

බ්‍රිතාන්‍ය සමාගමක් වන AstraZeneca සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිපදවන ලද කොරෝනා වයිරස් එන්නතේ අත්හදා බැලීම්වලට සහභාගී වූ බ්‍රසීල පුරවැසියෙකු  මරණය පත්වූ පුවතක් බ්‍රසීල ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය "Anvisa" විසින් වාර්තා කර තිබේ. අදාල සමාගම මා...

2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන විනිශ්චය සභාවක් මගින් එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝගයක් නිකුත් කොට ඇත. මෙම නඩුව 2019 වසරේදී TGTE හෙවත් පාරගාමික දෙමළ ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය විසින් පවරා තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැල...

චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 වෛරසය සඳහා නිපදවන ලද එන්නත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ පුද්ගලයින් 60,000කට අත්හදා බැලීම සඳහා ලබාදී ඇත. මේ සඳහා රටවල් 10ක ජාතීන් 125කට අයත් පුද්ගලයින් බව චීන බලධාරීන් පවසනවා. තෙවන අදියරේ සායනික අත්හදාබැලීමක් විදියට එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් දරුණු අතුරු අභාදයක...

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඔවුන්ගේ අවසන් රූපවාහිනි සංවාදය පිළිබඳ දබර කර ගනිමින් සිටිති. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් චෝදනා කර ඇත්තේ හෙට (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිත අවසන් සංවාදයේදී රටේ ‘‘විදේශ ප්‍රතිප...

ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්ත අමෙරිකානු ආර්ථිකය පසු කරයාමට චීනය සමත්ව ඇති බව ජාත්‍යන්තර මුල්‍යය අරමුදල පවසා සිටී. ජාත්‍යන්තර මුල්‍යය අරමුදල විසින් 2020 වර්ෂයට අදාල තම ආර්ථික විශ්ලේෂණ වාර්තාව එළි දක්වමින් චීන ආර්ථිකයේ වත්මන් තත්වය ලෝකයට අනාවරණය කර ඇත.ජාත්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More