ව්‍යාපාරික පුවත්

සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වන...

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් රටවල් 48 කට අදාළව ඉවත් කළ වීසා ගාස්තු නිසා රුපියල් මිලියන හයදහසක ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වේ. ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, බල්ගේරියාව, චීනය ඇතුළු රටවල් 48 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කළේය. පසුගිය ...

ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද වේ.

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයාද වෙයි.

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය. මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල ම...

නිසි නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් තිබෙන වී ගබඩා කඩිනමින් පිලිසකර කිරීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි. වෙළඳපොලෙහි සහල් මිල පාලනයට තවදුරටත් මැදිහත්වීම ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ම...

සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත. එමෙන්ම උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර ඇත. ඉදිරි මහ ක...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වෙයි. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවර...

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත්කර තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පත් මොල්ලිගොඩ මහතා පත් කර තිබේ. බොගවන්තලාව තේ වතු සමාගමේ (Bogawantalawa Tea Estates PLC) හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More