විදේශ පුවත්

ප්‍රංශය පුරා පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වෙළෙඳ සංගම් හා සේවක සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හරහා ජනතාව අමතා ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට ද නියමිතය. ඉන්ධන බදු, ජීවන වියදම සහ ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයකට එරෙහිව ප්...

ප්‍රංශයේ අයිෆල් කුළුණ හෙට(08) දින වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ. ඉන්ධන සඳහා විශේෂ බද්දක් පැනවීමට එරෙහිව සති කිහිපයක සිට ප්‍රදේශයේ පැරිස් නුවර ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වෙයි. කහ කමිස වලින් සැරසුණු විරෝධතාකරුවන් රජයේ දේපළ වලට හානි කරමින් රථ වාහන ගිනි තබමින් පසුගිය සෙනසුරාදා දැවැන්ත විරෝධ...

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මෙම වසර අවසානයේ සිය ධූරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජෝන් කෙලී ඉල්ලා අස්වන බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුව ද ධවල මන්දිරය එය තහවුරු කළේ නැත. එහෙත් ඔහු ඉල්ලා අස්වන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් න...

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා තම රුසියානු සංචාරය අතරතුරදී , වෙනිසියුලාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහල නැංවීම පිනිස ඩොලර් බිලියන 5ක ආයෝජනයක් කිරීමට මොස්කව් පාලනය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළ බව වාර්තාවේ. වෙනිසියුලානු ජනාධිපතිවරයා තම රුසියානු සංචාරය අතරතුර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින...

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා. පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රභ...

සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසයි. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර...

ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයෙන් සලෝමේ සුරාබිෂ්විලී ජයග්‍රහණය කරමින් එරට තේරීපත් වූ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්ව තිබේ. මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ලැබෙන විට ප්‍රංශයේ උපත ලබා ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සුරාබිෂ්විලී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇයට තරගයක් ලබාදුන් ග්‍රිගෝල් වෂාඩ්සේ ...

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා ඊයේ රාත්‍රී ඇමෙරිකානු වේලාවෙන් (10.10ට) අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූ අතර ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය. ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය. "ප...

"වැඩ ඉවරවෙලා ගෙදර පැත්තට එනකොට අපේ ගෙවල් වලින් ඉවත්වන හැටියට නිවේදන නිකුත් කරල තිබුණා, ගෙදරට යන්න බැරි විදියට වාහන තදබදයක් තිබුණා," ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිනි ව්‍යසනය සම්බන්ධයෙන් එහි වාසය කරන චම්පිකා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය. දරුණු ලැව් ගිනි හේතුවෙන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More