විදේශ පුවත්

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රභලත්වයෙන් යුත් භුමිකම්පාව සිදුව ඇත.

නිව් කැලිඩෝනියෝ දුපතේ පුද්ගලයින් 270,000ක් පමන ජිවත් වේ.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරන්නේ භුකම්පනය සිදුවු අපිකේන්ද්‍රයේ සිට කිලෝමිටර් 1000ක් ඇතුලත ප්‍රදේශයට බලපෑම් එල්ල විය හැකි බවයි.

නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ ඕස්ට්‍රේලියාව සහ ෆිජී දුපත් ද පිහිටා ඇත.

නිව් කැලිඩෝනියෝ වෙරළ කලාප ආශ්‍රිතව ජිවත්වන පුද්ගලයින්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බළධාරින් නියෝග කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More