විදේශ පුවත්

සති හතක් මුළුල්ලේ පැවැති ඉන්දියාවේ 17 වැනි මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි ධූර කාලය සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළ වී ඇත. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීම ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිතය...

යුක්‍රේන ජනාධිපතිවරණය ජයගත් හාස්‍යෝත්පාදක රංගන ශිල්පි වොලොඩිමිර් සෙලන්ස්කි අද සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. යුක්‍රේනයේ කිව් අගනුවරදී දිව්රුම් දිමේ උත්සවය පැවැත්වෙන බවයි වාර්ථා වන්නේය. දේශපාලනය පිළිබඳ අත්දැකීමක් නොමැති සෙලන්ස්කි පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් අත් කර...

තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම එහි අරමුණයි. විදේශීය බලවේග නිරන්තරයෙන් අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුකම්...

ඉරානය සමඟ අර්බදුයක් පවතින නමුත්, කිසිම අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මේ බව කියා සිටියේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ අවස්ථාවේදීය. ඉරානය සමඟ හෝ වෙන කිසිදු රටක් සමඟ...

ඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ. ඉන්දීය රජයේ සෛවරීත්වයට හා භෞමික අඛණ්ඩත්වයට එම සංවිධානය හරහා බාධාවක් ඇතිවන අන්දමේ ක්‍රියාකාරකම් ඇති බව සඳහන් කරමින් මෙසේ එම සංවිධානය තවත් වසර පහක කාලයක් තහනම් කිරීමට කටයුතු කර තිබේ. එල්.ටී.ටී.ඊ....

අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය. සෝමාලියාවේ උතුරු දිග කඳුකර ප්‍රදේශයේ සැඟවී සිටින සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා පසුගිය සතිය මුළුල්ලේම ගුවන් ප්‍රහාර එල්ල කළේය. “ගෝලීස්...

පාස්කු ප‍්‍රහාරයෙන් පසු යළි කරලියට පැමිණි අබු බකර් අල් බග්ඩාඩි ගේ අයිසිස් සංවිධානය දැන් ඉන්දියාව දෙසට හැරී ඇත. ඔවුන් පසුගිය 10 වැනිදා ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයේ ”Wilayah of Hind˜” නම් ප‍්‍රාන්තය පිහිටුවා ඇති බවයි. ඔවුන්ගේ අමාක් පුවත් සේවාව හරහා මෙම නිවේදනය සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රහ...

ලොව ප්‍රබල රටවල් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් 35ක් විසින් අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙස සිය පුරවැසියන්ට අවවාද කර තිබේ. මේ සඳහා වන විශේෂ සංචාරක උපදේශන අදාළ රටවල් විසින් නිකුත් කර තිබේ. ඒ සමඟ සංචාරක පැමිණීමද සීමා වී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවාවන් ගණනාවක් ...

අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් දරු දැරියන් 45000ක පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් බවත් යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානි ගිලේ දෙ කෙර්කොව් අනතුරු අගවයි. රෝමයේ පිහිටි ත්‍රස්ත මර්දන සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කල...

දෙවන ලෝක යුද්දයේ 74 වන විජයග්‍රාහී සැමරුම රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්රයේදී පසුගියදා පිවැත්විණි. හමුදා භටයන් 13000 ක්, යුධ උපකරණ 132 ක් සහ රුසියානු සන්නද්ධ හමුදාවන්හි සියලු වර්ගවල ගුවන් යානා 74 කින් අලංකාරවූ මෙම අවස්ථාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More

© Copyright Lanka Lead News. All rights reserved.