විදේශ පුවත්

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා එරට වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් මාලාවක් පළ කර තිබුණි. “මට තියෙන ප්‍රශ්නය තමයි රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සහා කොංග්‍රස් සභිකයන් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් මහජන නියෝජිතයන් ඩොන...

එක්සත් ජනපද බුද්ධි අංශය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හමු වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය.

රැඩිකල් තලේබාන් ව්‍යාපාරයේ (මෙය රුසියාවේ තහනම් ව්‍යාපාරයකි. ) සාමාජිකයන් සමඟ රුසියාව සම්බ...

ඉන්දියාවට බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් එරට කොරෝනා අවදානම තවදුරටත් ඉහළගොස් තිබෙනවා. ඒ හේතුවෙන් එරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා වුණි. ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 22,721 ක්. එම කාලය තුළ කොරෝනා මරණ 444 ක් ද ඉන්දියාවෙන්...

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි එකොළොස් ලක්ෂය ඉක්මවා තිබේ. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ විසි අටදහසට අධිකය. අමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ගණන තවදුරටත් වැඩිවෙමින් පවතියි. විදෙස් වාර්තා පවසන්නේ ම...

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය. ඊයේ (2) පස්වරු 6 වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,04,641ක් වන අතර විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,26,947කි. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 3,59,860කි. ඉන්දිය...

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ(01) ඉතාලියේ දී සිදු කර තිබේ. මෙහිදී මෙටි‍්‍රක් ටොන් 14 ක ඇම්ෆෙටැමයින් නැමැති මත්පෙති සොයා ගෙන ඇති අතර ඒවා ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය විසින් සලේනෝ වර...

දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කර්ණාටක ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ මෘත දේහයන් කිසිදු ගරුත්වයක් නොමැතිව ගැඹුරු වළකට පෙරළා දැමීමට ප‍්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් ක‍්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධ...

ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජූනි මාසයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊට පෙර මාසය හා සැසඳීමේදී සියයට 294කින් වැඩි වී ඇත....

පසුගියදා පකිස්තානයේ කරච්චි නුවර පිහිටි පකිස්තාන "කොටස් වෙළඳ පොළ" පරිශ්‍රයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියානු ඔත්තු සේවා විසින් මෙහෙය වූවක් බව පකිස්තානු අගමැති ඉම් රාන් ඛාන් මහතා පවසන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. කෙසේ වුවද ඉන්දියානු බලධාරීන් පකිස්තානු අගමැතිවරයා...

නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ "අවදානම් තත්ත්වයක" යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (30) පැවැසීය. සජීවීව රට වැසියන් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය. ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More