පුරවැසි කොලම

චීනය හොංකොං දිවයිනේ පාලකයන්ට තවත් ආරක්ෂක බලතල පැවරෙන නීතියක් සම්මත කර ඇති බව බීබීසී වෙත වාර්තා විය.

මතභේදයට තුඩු දී ඇති එම ආරක්ෂක බලතල පැවරීම මගින් හොංකොං දිවයිනේ ජනතාව දැනට භුක්ති විඳ...

ලලිතසිරි ගුණරුවන් කමිටුව එම්සීසී ගිවිසුම පිළිබඳ තම වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන්නා. එයින් කියැවෙන්නේ ගිවිසුම අප කෙරෙහි පතළ වූ කරුණාවෙන් කෙටුම්පත් කරන ලද්දක් නොවන බවයි. ඒ කමිටුවේ සාමාජිකයන්ගෙන් මා දන්නේ ගුණරුවන් පමණයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මා උගන්වන කාලයේ විද්‍යා පීඨයේ සිසුවක...

පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට බලපාන වැදගත්ම සාධකයක් ලෙස පුද්ගල මනස තුළ ජනිත වන්නා වූ මානසික ආතතිය නම් කළ හැකිය. මානසික ආතතියෙන් අප කිසිම කෙනෙකුට බේරී සිටීමට නම් නොහැකිය. බිළිඳෙකු ලෙස මෙලොවට බිහිවූ දා සිට මරණයට යන තුරුම විවිධ මට්ටමින් මානසික ආතතීන් අප සෑම කෙනකුම අත් විඳිනවා ඇත. මෙම මානසික ආ...

සමාජ සංස්ථාවක් ලෙස අධ්‍යාපනයට ක්‍රමික විකාශයක් තිබූ බව අප විසින් අධ්‍යයනය කරන ලද සියලු ශිෂ්ටාචාර මගින් පෙන්වාදී ඇත. ඉපැරණි ශිෂ්ටාචාරවලද, මෑත කාලීනව, යුරෝපීය, ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියාතික සමාජවලද අධ්‍යාපනය ලබා දීමටත්, අධ්‍යාපනය ලබා ගැනීමටත් ඇති උනන්දුව...

දැන් සෑම පුවත්පතකම පාහේ පාතාල ලෝකය ගැන සඳහන් වූ විශේෂාංග ලිපි ලියවේ. නමුත්, ත්‍රාසය භීතිය පිරි පාතාල ලෝකයේ කතා සිංහල පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන අනුර හොරේෂස් ය. ඩීමන් ආනන්ද මාරක කතා චක්‍රවර්ති වූ සේද අනුර හොරේෂස් පාතාල කතා චක්‍රවර්ති ව...

මෙරට පාර්ලිමේන්තුවට අලු‍ත් සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළුවී සාමාජිකත්වය ගත නොහැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු මහජන නියෝජිතයා ය. ඔහු හෝ ඇය හෝ පෞද්ගලිකව ඉල්ලු‍ම් පත්‍ර දමන්...

- දළදා වහන්සේ ද වැඩ සිටි බවට මතයක්... - පුරාවිද්‍යා කැණීම්වලින් ප‍්‍රතිමා හතරක් සොයාගෙන... බොදු සිත් පුබුදුවන සුවිශේෂී පුවතක් කනවැකිණි. ඒ සියවස් ගණනාවකට පසු උතුරේ බොදුබිමක පිහිටි පුරාණ ස්තූපයක් සංරක්‍ෂණය කිරීමේ වැඩ ඇරඹීමය. වවුනියා දිස්ත‍්‍රික්කයේ වවුන...

තව මාසයකින් පමණ රට මුළුමනින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව, පසුගිය ජූනි 24 වැනි බදාදා රැුස් වූ කැබිනට් මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡුා කරන ලද බව මාධ්‍ය වාර්තා කොට තිබුණේය. එමෙන්ම, පසුගිය අපේ‍්‍රල් 30 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුළ ප‍...

ශී‍්‍ර ලංකාවේ දත්තයන්ට අනුව රටේ දෛනික කිරි පරිභෝජනය ලීටර 1,200,000 ක් පමණ වේ. මෙයින් ලීටර 450,000 - 600,000 ත් අතර ප‍්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය වන අතර දැනට ලීටර 600,000 - 750,000 ක ප‍්‍රමාණයක හිඟයක් පවතී. මෙම හිඟයට විසඳුමක් වශයෙන් ගර්භණී දෙනුන් අති විශාල ...

අපේ රටට සර්වජන ඡුන්ද බලය ලැබීමෙන් පසුව, නිදහසේ ඡන්දය පාවිච්චි කොට තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය කණපිට පෙරලූනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා 1978 ව්‍යවස්ථාවත් සමගය. මෙම ව්‍යවස්ථාව තුළින් බිහිවූ මැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More