පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අද (03) පැවැත්වීමට නියමිතව තිබේ. නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ නිදහස් පක්ෂ සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වීමට නියමිතය. 'එක්වෙමු - වෙනසකට සැර...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යෑමේ නායකත්වය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප...

දේශීය පුවත්

අරගලය අවස්ථාවේ මිරිහානේ දී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධන...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල හා මහින්ද අමරවීර සමඟ මාධ්‍යයේ පෙනී සිටිමින් තමා සහ තම පක්ෂය ආණ්ඩුවේ කොටස් කරුවකු බව එළිපිටම ප්‍රකාශ කර තිබේ. පක්ෂ නායකයා මෙසේ ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ...

දේශීය පුවත්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ. පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125 ක දුර ගමනක යෙදෙයි. ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ එම පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බවයි. පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය...

පුරවැසි කොලම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා දරණ උත්සාහය පිටුපස ඇති බෙදුම්වාදී මාර්ග සිතියම පිළිබඳව සාක්ෂි සාධක සහිතව කෙරෙන හෙළිදරව්ව පහළින් දැක්වෙන අතර මෙම සවිස්තරාත්මක ලියැවිල්ල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මහනායක හිමිපාණන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට හා ශාසනා...

පුරවැසි කොලම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා දරණ උත්සාහය මගින් රටට සිදුවන්නේ කුමක්ද? යන්න සාක්ෂි සාධක සහිතව කෙරෙන හෙළිදරව්ව පහළින්... මෙම සවිස්තරාත්මක ලියැවිල්ල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මහනායක හිමිපාණන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට හා ශාසනාරක්ෂක බලමණ්ඩලවලට...

පුරවැසි කොලම

අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු. ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සර්ධාර් පණික්කාර් විසින් සකස්කළ සැ...

මුහුණු පොතෙන්

නුවර පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කඳුළු සලන්නේ මෙන්න මේ නිසයි. මහනුවර පෙරහරේ යන අලි ඇතුන් ගැන ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන ප‍්‍රදීප් මියනපලාව මහතා කියන රසබර කතා කිහිපයක්.මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරයේ වීදි සංචාරය කර හමාර කළේ රාත්‍රියෙයි. ද...

දේශීය පුවත්

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.01කින් ඉහළ යන අතර, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය. එම කොමිසම වැඩිදුරටත් සඳ...

දේශීය පුවත්

අද(02) මෙරටට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කරයි. දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනා...

දේශීය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර ඇති අතර, දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක...

පුරවැසි කොලම

අප්‍රිකානු රාජ්‍ය හූරා කෑමට එරෙහිව නැගී එන මේ මොහොතේ ඊට ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙමින් අපේ රටේ පාලකයින් අපේ රට හූරා කෑමට විදේශිකයින්ට බිලි දෙමින් ඇත. ගහකින් කොළයක් වැටුණත් ඊට විරුද්ධව පාරට බහින පක්ෂද හීන් කෙඳිරියක්වත් නොමැතිව සහජීවනයෙන් ඒ සියල්ල නිද්‍රෝපගතව ඉවසා වදාරමි...

දේශීය පුවත්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණත...

දේශීය පුවත්

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. දේශීය පුවත්

රට දෙකඩ වීම නවතා දැමීමට, 30 වසරක යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ගේ හා ජාතිමාමක ජනතාවගේ සියලු උත්සාහයන් විනාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ බෙදුම්වාදී නායකයන් එක්ව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට දරන උත්සාහය පරාජය ...

දේශීය පුවත්

ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පවසන්නේ ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බවයි. ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි...

දේශීය පුවත්

අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එම ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කිරීමට සැළසුම් කර තිබුණ ද නොවැලැක්විය හැකි හේතූන් මත ප්‍රතිඵල දින කීපයක් ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More