තමා මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද කියා තවම තීරණයක් ගෙන නොමැති බවත් එය ඉදිරියේදී තීරණයවනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද(26) පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. මීළඟ ජනාධීපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්...
බොලිවුඩයේ අලුත්ම සිනමාපටය වන ආන්දෝලනාත්මක පද්මාවත් සිනමාපටය යළි තිරගත කිරීම ආරම්භකෙරුණු ඊයේ (25) දිනයේදී එරට තුළ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව විදෙස් මාධය පවසයි. ඒ අනුව දිල්ලි නුවර දී පමණක් පාසල් සියල්ලම වසාදමා මහාමාර්ග ඇතුලු ස්ථාන රැසකම ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි....
ආසන්න සති කිහිපය තුලදී වාර්තා වුණු ගිනි කඳු පිපිරීම් සහ භූකම්පන සඳහා මූලිකවම හේතුව පැසිෆික් ගිනි වළල්ලේ සිදුවුණු සක්‍රියවීම බව එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය පවසයි. ඒ අනුව පිලිපීනයේ මෙයොන් ගිනි කන්ද පුපුරා ලාවා ගලායාම ජපානයේ භුකම්පනයත් සමගම හටගත් හිම කඳු කඩා වැටීම සහ ඇලස්කාවේ...
කේ. සිරිල්. සී. පෙරේරා මාවත 06 පටුමග හන්දියේ සිට සුගතදාස ක්‍රිඩාංගනයේ මැටිපාර්ක් හන්දිය දක්වා මාර්ගයේ ජල නළ එළීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් අද (26) දා රාත්‍රි 9.00 සිට ලබන 29 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළ තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ නිසා මෙම මාර්ගයේ ගමනාගමනය සීමා ක...
පළාත් පාලන ආයතන මැතිවරණයට සමගාමීව ඊයේ (25) දිනයේදී පැවති තැපැල් ඡන්ද භාවිත කිරීම සාධාරණව සිදු වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. සුළු සිද්ධීන් වාර්තා වුවත් එම සිදුවීම්වලින් තැපැල් ඡන්ද භාවිත කිරීමට කිසිදු බාධාවක් සිදු නොවූ බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති. පළාත් පාලන ආයතන මැතිවරණයට අ...
ශ්රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරාපත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරඟ කළ වෛද්‍යවරුන් හතර දෙනාම ජයග්‍රහණය කර ඇත. ඒ අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, වෛද්‍ය නලින් ද හේරත් සහ වෛද්‍ය නවීන්ද සොයිසා සහ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ යන මහත්වරු වෛද්‍ය සභාවේ සාමා...
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් නොදීම හා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දින සිට දීප ව්‍යාප්ත අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
රුපියල් කෝටි 2 බැගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ පවතින අමාත්‍යංශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුට අල්ලස් ලබාදුන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්...
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් සහිත ජනාධිපති කොමිසමක් ඉදිරියේදී බොරු කාරයෙකු සහ වංචා කරයෙකු වී ඇති නිසා ඔහු කරන ප්‍රකාශ ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහ...
2010 වසරේදී වාහන 8ක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවකට චෝදනා ඒලවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු හා ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්දව ගැසට් කිරීමට නියමිත නිර්නායකයන් ඇතුලත් වාර්ථාව ප්‍රසම්පාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විසින් කතානායකවරයාට පිළිගැන්වීම අද(25) දින සිදුවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු ක්‍රීඩකයෙකුගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි වෙනවා. කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි. බිරිඳගේ නම සහ මෙම ක්‍රීඩකයාගේ නම එකත...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් මූල්‍ය අපරාධ ඒකකයට( FCID ) අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම පෙබරවාරි මස 15 දක්වා දීර්ඝ කෙරේ.
බංග්ලාදේශය දේශ කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබයි. අද පැවත් තරඟයේදී පන්දුවාර 24 කදී සියළුම දෙනා දැවී බංග්ලාදේහය ලබාගත්තේ ලකුණු 82 ක් පමණි කිසිවෙකු නොදැවී පන්දුවාර 11 පන්දු 5කදී ලකුණු 83ක් ලබාගෙන ජය...
අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන පාගමන මේ වන විට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් පවතින බව වාර්තා වේ. මෙම පාගමන හේතුවෙන් දෙල්කඳ, නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්ද පවතී. සයිටම් ගැටළුවට නිවැරදි විසඳුමක් ලබාදීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහ...
ඌව පළාත් සභාව ඉදිරිපිට අද ඇතිවූ උණුසුම් කාරී තත්වයෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි කැබිනට් අමාත්‍යවරයෙකු සහ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතාද සහභාගී වි ඇත. ගැටුම සිදුවී ඇත්තේ එජාප පළාත් සභා මන්ත්‍රි ගනේ...
රුසියාව ආක්ටික් කලාපය තුළ හමුදාමය යෙදවීම් ඉහළ දමමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඉපැරණි සෝවියට් සමුහාණ්ඩු සමයේදී එම කලාපය ආශ්‍රිතව පැවති හමුදා කඳවුරු ඉදිකිරීමේද ඔවුන් යෙදී සිටින බව සඳහන් වෙයි. මීට අමතරව රුසියාව ආක්ටික් කලාපය තුළ නව ඒකාබද්ධ ක්‍රමෝපායික අණදීමේ පද්ධතියක් සහ පෙර අනතුරු අඟවීම...
වෙනිසියුලාව තුළ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ජනපති නිකලොස් මදුරෝ අදහස් කරගෙන සිටින බව රාජ්‍ය පක්ෂපාතී සංවිධාන පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙරාතුව මෙම ජනපතිවරණය පැවැත්වෙනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. පසුගිය දා පැවති ජන රැළියකදී මදුරෝද මේ බව ස්ථිරව පවසා ඇති අතර තමන්ද ...
පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට හදිසියේ ඇතිවූ උණ සහ පාචන රෝගී තත්වයක් හේතුවෙන් අද (25) සිට ලබන 31 වැනිදා දක්වා අධ්‍යාපන විද්‍යා පීඨයට නිවාඩු ලබා දීමට තීරණයකළ බව එහි පීඨාධිපති කේ. ඒ. ගුණපාල මහතා පවසයි. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ...
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද දිනයේ පැවැත්වේ. ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ ප‍්‍රතාඵලය මත ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ඉදිරිපත්වීම හෝ නොවීම තීරණය වීමට වැඩි ඉඩක් තිබේ. බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...