බංග්ලාදේශය දේශ කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබයි. අද පැවත් තරඟයේදී පන්දුවාර 24 කදී සියළුම දෙනා දැවී බංග්ලාදේහය ලබාගත්තේ ලකුණු 82 ක් පමණි කිසිවෙකු නොදැවී පන්දුවාර 11 පන්දු 5කදී ලකුණු 83ක් ලබාගෙන ජයග්‍රහණය කළේය. මේ අනුව අවසන් මහ තරඟය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 27 වෙනිදා බංග්ලාදේශයේ ඩකා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට තරඟය ආරම්භ වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...