බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද දිනයේ පැවැත්වේ.
ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ ප‍්‍රතාඵලය මත ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ඉදිරිපත්වීම හෝ නොවීම තීරණය වීමට වැඩි ඉඩක් තිබේ.
බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින අතර ශ‍්‍රී ලංකාව හා සිම්බාවේ එක් තරගය බැගින් දිනා සිටී.
සජීව විකාශය මෙතනින්
ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...