පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන විමර්ෂණය කරන ලද ජනාධිපති කොම්ෂන් සභා වාර්තාව ගැන ඕනෑම අවස්ථාවක විවාදයකට ආණ්ඩුව සූදානම් බව සභානායක උසස් අධ්‍යාපන් හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) දින පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බඳුම්කර වාර්තාවේ පිටු 103ක් අඩු බවට ඒකාබද්ධ විපක්ෂය නග...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළුමදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි. අද (23)දින පාර්ලිමේන්තුවට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් අත්අඩංගුව...

දේශීය පුවත්

විදුහල්පතිනිය දණගැස්වූ බවට චෝදනා එල්ලවී තිබෙන ඌව පළාත් පධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (23) දින බදුල්ල පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසීය ප්‍රකාශ කරයි.

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ වංචා හා දූෂණ ලිපිගොනු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායම තීරණය කරති. එක්සත් ජාතික පක්ෂයේ...

දේශීය පුවත්

මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් පහළොස් දෙනෙකුට ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා දුන්නේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරයි.

දේශීය පුවත්

මිග් ගනුදෙනුවට අදාළ මුදල් මාගේ ගිණුම් වලට බැර වී ඇති බවට සත්‍ය සාක්ෂි ලිඛිතව අධිකරණයට ඉදිරිපත්කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමි. මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇත. එතෙර ජිවත් වූ වසර 32 තුල නීත්‍යනුකූල...

Uncategorized

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සෙවූ ජනාධිපති කොමිෂන්සභා වාර්තාව සහ බරපතල වංචාගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34 ක් අද (23) පාර්ලිමේන්තුවේ සභාගතකිරීමට නියමිතයි. මෙම වාර්තා සභාගත කළද අද විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන නැත. ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා හෙට (24) දින විශේෂ පක්ෂ නායක රැස්...

ක්‍රීඩා පුවත්

අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තුනේදිම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. පසුගියදා නිමාවට පත්වුණු සිම්බාබ්වේ තරගය අතරතුර කුසල් ආබාධයකට ලක්වුණා. මේ හේතුව නිසා කුසල් නැවතත් ලංකාවට ගෙන්වාගන්න ක්‍ර...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු සියලුම ආසන සංවිධායක වරුන්ගේ විශේෂ රැස්වීමක් (23) දින පෙ. ව. 10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. වර්තමාන දේශපාලන තත්වය, ශ්‍රි ලංකා මහබැංකුවේ බැදුම්කර ජනාධිපති කොමිෂන් සභා , බරපතල ව...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා හෝ බැඳුම්කර ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව විවාදයට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට යයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලද්දේ බැඳුම්කර ...

දේශීය පුවත්

බැඳුම්කර හොරුන්ට දඩුවම් කිරීම සඳහා තමන්ව දුර්වල නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි. 22 වෙනිදා මහනුවරදී පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් සිරගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පක්ෂ විපක්ෂ...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන පළමු අදියරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (22) හා හෙට (23) යන දිනවල පැවැත්වීමට නියමිතයි. මැතිවරණ රාජකාරි සඳහා යන රජයේ සේවකයින් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරන අතර බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ සේවකයින් තුළ විශාල උනන්දුවක් පවති...

දේශීය පුවත්

නව දෙමුහුන් මල් වර්ග 15ක් 2018 වර්ෂයේදී හදුන්වා දීමට කටයුතු කරන බවත් එම මල් වර්ග මේ වන විට පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේදී සාර්ථකව අත්හදා බලා තිබෙන බවත් තිරසර සංව්රධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. ඇන්තුරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03ක් සහ කිරීටා වර්ග 02 ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති කොම්සම් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තා 34 හෙට (23) දින තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. සාක්ෂි විමසන ...

දේශීය පුවත්

බදුල්ල දෙමළ විද්‍යාලයේ සිසුන් මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තාවේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම උද්ඝෝෂණයට ගුරුවරුන්ගේද සහය ලැබී ඇති බව වාර්තාවේ. කළු කොඩි ඔසවා කළු පටි පැළඳ මෙම උද්ඝෝෂණය සිදුකරයි. බදුල්ල දෙමළ බාලිකා විද...

දේශීය පුවත්

නිතීඥවරුන්ට සහ අධිකරණ විනිසුරුවරුන්ට අපහාස කිරීමට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද( 22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටයද නිතිපති දෙපාර්තමේන...

දේශීය පුවත්

ලංකා භූමිතෙල් වාහන සහ කර්මාන්තශාලාවලට මෙන්ම තොග වශයෙන් භාජන වලට නිකුත් කිරීම තහනම් බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි. මේ ගැන උපදෙස් ඉන්ධන පිරවුම්හල් වෙත මේ වනවිටත් ලබාදී ඇති බව වාර්තාවේ.

දේශීය පුවත්

විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. මේ නිසා එම ප්‍රදේශයතුළ දැඩි වාහන තදබදයක් පවතිනබවද වාර්තාවේ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙසේ පාර වසා ඇත.

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේනතුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප කමිටුවට) යළිත් කැඳවීමට නියමිතයි. බැඳුම්කර වංචාවේ වංචනිකයින්ට ගතයුතු පියවර සහ එවැනි වංචාවක් යළි ඇති නොවීම පිණිස ගතයුතු නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ බලධාරීන් යළිත් කොප් කමිටුව හමු...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම ජනාධිපතිතුමාගේ යටතට ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිසියාකාරව ගොවිජනතාවට පොහොර ලබාදෙනවාද කියා සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම වැදගත් වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසර දෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More