පුවත්
දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340න් පළාත් පාලන ආයතන 76 ක් කුමන පක්ෂය ජයග්‍රහණය කළද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ්ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ මෙම පළාත් පාලන ආයතන තුළ ලබාගත් ආසන සංඛ්‍...

දේශීය පුවත්

නව අගමැති කරු?

February 13, 2018 1:05 pm

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අග්‍රාමාත්‍යධුරය කථානායක කරු ජයසූරියය මහතාට ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් අඇතුළු බහුතර පිරිසකගෙන් මෙම යෝ...

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරාසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12)දින රාත්‍රියේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාව පැය 02ක පමණ කාලයක් පවත්වා තිබේ. ජනතා බලාපොරොත්තු සහ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් තැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැ...

දේශීය පුවත්

ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡන්දවලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්‍...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ඉදිරි වසර දෙකහමාර තුළ ආණ්ඩුව අඛන්ඩව පවත්වාගෙන යන අතර ඊට කැමැත්ත දක්වන ඕනෑම පක්ෂයකට ඒ සඳහා එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

දේශීය පුවත්

හම්බන්තොට මහ නගර සබාවේ හා තංගල්ල නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කරනලද සභිකයින් දෙදෙනෙකු ඉදිරපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂ...

දේශීය පුවත්

හෙට (14) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පෙ.ව. 10.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමි...

ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේන් ඉවත්වී සුදුසු කෙනෙකු පත්කර නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු නොකරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධීපති මෛත්‍රි...

දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද සියලුම පළාත් පාලන නියෝජිතයින් මාර්තු05 වැනිදා අදාළ පළාත් පාලන ආයතනවලට ගොස් සිය රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කරයි. පළාත් පාලන ආයතන 340 මාර්තු 05 වැනිදා සංස්ථාපනය කිරීමට අදාළ ගැස...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වේ. රාත්‍රි 9.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට පැමිණ ඇති අතර තවමත් මෙම සාකච්...

දේශීය පුවත්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරිකටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු එකඟතාවයකට එළඹ නැති බව ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දේශීය පුවත්

පොහොට්ටුව ජයග‍්‍රහණය කිරීමේ රහස කියන්න අද රැ 10.15 ට බැසිල් හිරු සලකුණට රාත‍්‍රි 10.30 ට ගම්මන්පිල දෙරණ 360 ට

විදේශ පුවත්

මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙ...

දේශීය පුවත්

පෙබරවාරි 10 වැනිදා පැවති පලාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ සමස්ථ ප`තිඵලය තුලින් මට සිහි ගන්වන්නේ 1970 වර්ෂයේ මැතිවරණය හා 1977 මහ මැතිවරණය පිලිබදවයි. 1970 මහ මැතිවරණයේ දී සමගි පෙරමුණ 2/3 ක බලයක් අත්කර ගත්තා. ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලවත් පරාජයකට පත් වුණා. 1977 දි එක්සත් ජාතික පක්ෂය ...

දේශීය පුවත්

මෙය ලාංකේය දේශපාලන ඉතිහාසයේ පැවතුණු විශේෂ පළාත් පාලන මැතිවරණයක්. එක් අතකන් මෙය ජාතික වශයේන පැවතීම එක හේතුවක් වෙනවා. මොකද පළාත් පාලන ආයතන 340 ක් සදහා මේ මැතිවරණය පැවතුණා. අනෙක් කාරණය වන්නේ මේ මැතිවරණයත් සමග බලය පවතින එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සභාග ආණ්ඩුව පරාජයට පත්වීම. ඒ ...

දේශීය පුවත්

දැනට බන්ධනාගාර ගතවී සිටින අර්ජුන ඇලෝසියස් හා සුන් පලිසේන මහත්වරුන්ගෙන් හෙට (13) දින සිට දින 03 ක් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලීසියට අද අධිකරණයෙන් අවසර ලැබුණි. මෙම දෙදෙනාගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර දෙන ලෙසට ‍‍‍කොළඹ මහේස්ත්‍රාත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

දේශීය පුවත්

මේ මැතිවරණ ප්‍රතිඵලය නිකම්ම නිකම් ප්‍රතිඵලයක් නෙමෙයි. මෙය හුදේ ජය පරාජය පිළිබද ප්‍රශ්නයක්ද නෙමෙයි. මෙතැන සිදුව තිබෙන්නේ නිහඩ විප්ලවයක්. නිහඩ විප්ලවය යන යෙදුම මුලින්ම භාවිත වූයේ 1956 යූ. එන්. පී. ආණ්ඩු විරෝධයට. මීළගට 1970 දී මෙවැනි විප්ලවයක් සිදුවුණා. එය දෙවැනි නිහඩ විප්ලවය ලෙස හැදින්වුණා. මේ ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සැදීමට එජාප ප්‍රබලයන් කරන ලද යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද තම එකඟත්වය පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව 11 ඉරිදා සිරිකොත මුලස්ථානයට රැස්වු එජාප ප්‍රබලයින් රැසක් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම සහ “තනි කොළ ආණ්ඩුවක්” පිහිටුවි...

දේශීය පුවත්

සති කිහිපයක කාලයක් අමෙරිකාවේ රැඳී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන දිවයිනට පැමිණ තිබේ. තමාට දේශපාලනයට පිවිසිමේ අදහසක් නොමැති බව ගුවන් තොටුපලේදි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත . එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයක් යළි අවශ්‍ය බව මෙවර ...

දේශීය පුවත්

අමාත්‍ය රාජිත සේනාරත්න සොයා බේරුවල ජනතාව මෙහෙයුමක් සිදුකරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පැම්පරයක් ඇන්දීම සදහා ජනතාව විසින් ඔහු සොයන බවයි. පෙබරවාරි 10 වනදායින් පසු හ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More