දේශීය පුවත්

මෙය ලාංකේය දේශපාලන ඉතිහාසයේ පැවතුණු විශේෂ පළාත් පාලන මැතිවරණයක්. එක් අතකන් මෙය ජාතික වශයේන පැවතීම එක හේතුවක් වෙනවා. මොකද පළාත් පාලන ආයතන 340 ක් සදහා මේ මැතිවරණය පැවතුණා. අනෙක් කාරණය වන්නේ මේ මැතිවරණයත් සමග බලය පවතින එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සභාග ආණ්ඩුව පරාජයට පත්වීම. ඒ අනුව ගත්තහම මෙය තීරණාත්මක මැතිවරණයක්. මෙවැනි මැතිවරණයක දී ජනතාව මූලික වශයෙන් කරුණු කීපයක් ගැන අවධානය යොමු කරණවා.

විශෙෂයෙන් පක්ෂ නායකත්වය පක්ෂයට නායකත්වය දෙනුයේ කවරෙක් ද කියන කාරණය. පක්ෂය හා පක්ෂයේ ප‍්‍රතිපත්තිය යන කරුණු කාරණා. එය 2015 කඩඉමක් වශයෙන් අපි ගන්නවා නම් මෙම මැතිවරණය නිල වශයෙන් ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව පැහැදිලි වශයෙන් ම දොලනය වීමක් සිදු වෙලා තිබෙනවා. සියළු පක්ෂ අභිබවා උතුරු නැගෙනහිර පළාත් ඇරුණුකොට වැඩි වශයෙන් සිංහල ජනතාව වාසය කරන ප‍්‍රදේශවල ඡන්දය අලූත් පක්ෂයට දොලනය වී තිබෙනවා. එය ඇත්තෙන් ම විශේෂිත වූ දෙයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More