පෙබරවාරි 10 වැනිදා පැවති පලාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ සමස්ථ ප`තිඵලය තුලින් මට සිහි ගන්වන්නේ 1970 වර්ෂයේ මැතිවරණය හා 1977 මහ මැතිවරණය පිලිබදවයි.
1970 මහ මැතිවරණයේ දී සමගි පෙරමුණ 2/3 ක බලයක් අත්කර ගත්තා. ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලවත් පරාජයකට පත් වුණා. 1977 දි එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රිවරුන් 168 ක් සහිත ජාතික රාජ්‍ය සභාවේ මන්ත‍්‍රිවරු 140 ක් දිනා ගනිමින් 5/6 ක බලයක් හිමි කර ගත්තා. ඒ හා සමාන සිදුවවීක් මෙවර මරතිවරණයේ දී ත් ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.
අවුරුද්දක් හා මාසා කීපයක් පමණ කාලයක් තුල පිහිටවනු ලැබූ මෙම පක්ෂයේ ක‍්‍රියාකාරීන් පරිණත වුවත් පක්ෂය අලූතින් පිහිටුවා ගත් එකක්. ඒ අනුව පොදු ජන පෙරමුණ මෙවර මරතිවරණයේ දී ඊයේ (11) සවස් කාලය වන විට 45.33% ප‍්‍රතිශතයක් හිමිකරගෙන ඉදිරියෙන් සිිටිනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...