තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාවක සිට බීමත්ව පැමිණෙමින් සිටියදී පෙරේදා (17දා) අලුයම 6ට පමණ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත් කරමින් දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන පැමිණි බව කියන එජාප ප්‍රබලයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකුගේ බෑනා පලාගොස් තිබේ. ඊයේ (18දා) සවස් වනතුරුත් මෙම අනත...
ඊයේ දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා විසින් අති බහුතර රුසියානුවන්ගේ කැමැත්තෙන් තෝරා පත් කරගෙන තිබේ. පුටින් විසින් ලබා ගෙන ඇති ඡුන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 2012 පැවති ජනාධිපති මැතිරවණ...
කැළි කසල කඳු යළිත් ගොඩගැසීමට අවස්ථාව උදාකරදීමෙන් ආණ්ඩුව තවත් ප්‍රශ්න රැසකට මුල පිරීමක් ආරම්භ කර තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන මැතිවරණයට පෙර කැළිකසළ ඉවත් කිරීමට යම් යම් පියවර ගත් ආණ්ඩුව ඡන්දයෙන් පසුව කැළිකසළ ඉවත් කිරීමට කටයුතු නොකර්නනේ ඇයිද කියා තමා ආණ්ඩු...
රට හමුවේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා නව මුහුණක් කරලියට ගෙන ආයුතු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. අද(18) මහනුවරී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතා ගැටළු විසඳීම නව ආර්ථික දැක්මක් වෙනුවෙන් තමන් නව වැඩපිළිවෙලක් ඉදිරි මාස 18 ක කාලය සඳහා ඉදිරිපත් කරන බවයි. වර්තමාන ආණ්ඩුව රටේ මහ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාෂභංග යෝජනාව ලබන බදාදා බොහෝදුරට කථානායක කරු ජයසුරිය මහතා වෙත බාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ...
දිවයින පුරා පනවා තිබු හදිසි තත්ත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ(17)රාත්‍යේ අත්රිසන් කරනලදී.
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වැඩිම කාලයක් එරට පාලනය කළ නායකයා ලෙස වාර්තාවක් පිහිටුවාවිද? මෙය මේ දිනවල බොහෝ විට කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙන්නේ රුසියානු ජනාධිපතිවරණ උණුසුමද ඉහළ යමින් ඇති පසුබිම තුළය. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අද (18දා) ය. පුටින් ඒ සඳහා ඉදිරිපත් වන ප්‍රධානම අපේක්ෂක...
ඉදිරි වසර දෙක තුළ රට මුළුමනින්ම විනාශ කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට නම් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. එම නිසා රට අරාජික නොක...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට පාක්ෂික ජනතාවගෙන් 99% ක්ම අකමැති බව හිටපු අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාවගෙන් 99% ක්ම නායකත්වය...
ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62 ක් ලබාගත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රමාණය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 11 දක්වා අඩුවී තිබුණද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළ බව පවසයි. එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි න...
ශ්රී ලංකාව සමග ඊයේ පැවති ක්‍රිකට් තරඟයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම අනුමත නොකරන බවත් ඒ ගැන කණගාටුව පළකරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. ඊයේ තරඟයේදී වනය විරෝධි හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් සහ නුරුල් හසන්ට තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් සහ අසාදු ලකුණක්...
කොළඹ නගරයේ ස්‌ථාන කීපයක කුණු සතියක සිට කුණු කොළඹ නගර සභාව විසින් රැගෙන ගොස් නැතැයි ජනතාව චෝදනා කරති. මේ ප්‍රශ්නය නිසා කොළඹට පැමිණෙන ජනතාවද දැඩි අපහසුතාවට පත් වෙති. දෙමටගොඩ, මාලිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, කොම්පඤ්ඤවීදිය, කොළඹ යන ප්‍රදේශවල කුණු රැගෙන ගොස් නැත. මේ හේතුවෙන් විවිධ රෝග පැති...
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි මහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් සහ ඔහුගේ බිරිඳ වැනීසා දික්‌කසාද වී තිබේ. මේ දෙදෙනාට දරුවන් පස් දෙනකු සිටින අතර දික්‌කසාද වුද දරුවන්ගේ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන බව දෙදෙනාම ප්‍රකාශ කර තිබේ. 2003 දී මුලින්ම හමු වූ මේ දෙදෙනා 2005 වසරේදී විවාහ වූහ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවකයන් ආරම්භ කළ මහා වැඩවර්ජනයක් හේතුවෙන් මානව හිමිකම් කොමිසමේ සියලු වැඩ කටයුතු අද (17දා) බිඳ වැටී ඇත. වැටුප් කප්පාදුවකට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධව විශ්ව වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබූ අද (17දා) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක ව...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විදේශ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි වහා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මගකින් වාර්තාවේ. වර්තා වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ප්‍රතිසංවිධානයක් ද ඒ සමග සිදුකිරීමට නියමිතව ඇත. පසුගිය වසර තු...
නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත් වෙන හය වෙනි තරඟයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය. අවසාන පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ලකුණු 6ක් වාර්තා කරමින් පන්දුවාර 19 පන්දු 5 ක දී කඩුලු 8ක් දැවී ලකුණු 160 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුයේය. කාසියේ වාසිය ද...
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. අධිකරණ සංවිධාන...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩු පැවැරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු සංවිධාන කිහිපයක් පියවර ගෙන තිබේ. ඊයේ (16) ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින් පවත්වනු ලැබූ මාධ්‍යහමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මේ බව කියා සිටියහ. එම නඩුව ලබන සඳුදා (19දා) එක්සත් ජාතීන්ගේ මාන...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්වී නව නායකත්වයක් පත්කළ යුතු බවට පක්ෂය තුළ මතුව තිබෙන සංවාදයත් සමග නව නායකත්වය සඳහා සිවුකොන් සටනක් මතුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. උපනායක සජිත් ප්‍රේමදාස කථානායක කරු ජයසුරිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...