ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති ක්‍රිකට් තරඟයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම අනුමත නොකරන බවත් ඒ ගැන කණගාටුව පළකරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඊයේ තරඟයේදී වනය විරෝධි හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් සහ නුරුල් හසන්ට තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් සහ අසාදු ලකුණක් එක්කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...