පුවත්
දේශීය පුවත්

පොහොට්ටුව ජයග‍්‍රහණය කිරීමේ රහස කියන්න අද රැ 10.15 ට බැසිල් හිරු සලකුණට රාත‍්‍රි 10.30 ට ගම්මන්පිල දෙරණ 360 ට

විදේශ පුවත්

මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙ...

දේශීය පුවත්

පෙබරවාරි 10 වැනිදා පැවති පලාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ සමස්ථ ප`තිඵලය තුලින් මට සිහි ගන්වන්නේ 1970 වර්ෂයේ මැතිවරණය හා 1977 මහ මැතිවරණය පිලිබදවයි. 1970 මහ මැතිවරණයේ දී සමගි පෙරමුණ 2/3 ක බලයක් අත්කර ගත්තා. ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලවත් පරාජයකට පත් වුණා. 1977 දි එක්සත් ජාතික පක්ෂය ...

දේශීය පුවත්

මෙය ලාංකේය දේශපාලන ඉතිහාසයේ පැවතුණු විශේෂ පළාත් පාලන මැතිවරණයක්. එක් අතකන් මෙය ජාතික වශයේන පැවතීම එක හේතුවක් වෙනවා. මොකද පළාත් පාලන ආයතන 340 ක් සදහා මේ මැතිවරණය පැවතුණා. අනෙක් කාරණය වන්නේ මේ මැතිවරණයත් සමග බලය පවතින එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සභාග ආණ්ඩුව පරාජයට පත්වීම. ඒ ...

දේශීය පුවත්

දැනට බන්ධනාගාර ගතවී සිටින අර්ජුන ඇලෝසියස් හා සුන් පලිසේන මහත්වරුන්ගෙන් හෙට (13) දින සිට දින 03 ක් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලීසියට අද අධිකරණයෙන් අවසර ලැබුණි. මෙම දෙදෙනාගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර දෙන ලෙසට ‍‍‍කොළඹ මහේස්ත්‍රාත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

දේශීය පුවත්

මේ මැතිවරණ ප්‍රතිඵලය නිකම්ම නිකම් ප්‍රතිඵලයක් නෙමෙයි. මෙය හුදේ ජය පරාජය පිළිබද ප්‍රශ්නයක්ද නෙමෙයි. මෙතැන සිදුව තිබෙන්නේ නිහඩ විප්ලවයක්. නිහඩ විප්ලවය යන යෙදුම මුලින්ම භාවිත වූයේ 1956 යූ. එන්. පී. ආණ්ඩු විරෝධයට. මීළගට 1970 දී මෙවැනි විප්ලවයක් සිදුවුණා. එය දෙවැනි නිහඩ විප්ලවය ලෙස හැදින්වුණා. මේ ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සැදීමට එජාප ප්‍රබලයන් කරන ලද යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද තම එකඟත්වය පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව 11 ඉරිදා සිරිකොත මුලස්ථානයට රැස්වු එජාප ප්‍රබලයින් රැසක් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම සහ “තනි කොළ ආණ්ඩුවක්” පිහිටුවි...

දේශීය පුවත්

සති කිහිපයක කාලයක් අමෙරිකාවේ රැඳී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන දිවයිනට පැමිණ තිබේ. තමාට දේශපාලනයට පිවිසිමේ අදහසක් නොමැති බව ගුවන් තොටුපලේදි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත . එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයක් යළි අවශ්‍ය බව මෙවර ...

දේශීය පුවත්

අමාත්‍ය රාජිත සේනාරත්න සොයා බේරුවල ජනතාව මෙහෙයුමක් සිදුකරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පැම්පරයක් ඇන්දීම සදහා ජනතාව විසින් ඔහු සොයන බවයි. පෙබරවාරි 10 වනදායින් පසු හ...

ප‍්‍රධාන පුවත්

ජන මතයට ගරුකරමින් පාර්ලිෙම්න්තුව විසුරුවා වහාම මහ මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට කියා සිටියි. අද (12)පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේයය. මීට අමතරව තම ඉදිරි දේශපාලන ක...

දේශීය පුවත්

ජනවාරි 8 ජනතාව දුන් ජනවරමට මුළුමනින්ම පටහැනිව ආණ්ඩුව කටයුතු කිරීම මගින් පරාජිත රාජපක්ෂ කණ්ඩාමට මෙවර බලය ල බාගැනීමට ඉඩ කඩ සැළසුන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධාය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාක මහතා පවසයි. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබදව අදහස් දැක්වීමට කැදවා තිබූ මාධ්‍ය ...

දේශීය පුවත්

ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදුජන පෙරමුණට ලෑබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45%ට ආසන් ප්‍රමාණය බවත් එම නිසා තවමත් බහුතරය තිබෙන්නේ ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයම බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍යා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා දේශපාලන ගමන් මඟ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (10දා) පැවැති පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගමේ ආණ්ඩු බලය අත්පත් කර ගනියි. දේශපාලන පක්ෂයක් වශයෙන් 2016 නොවැම්බර් මස මුලදී ආරම්භ වූ ශ්‍රී ලංකා...

දේශීය පුවත්

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට කථානායක කරුජයකුරිය මහතා තාවකාලිකව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර අද 11 දින උදෑසන සාකච්ඡාවක් සිදුවී ඇතිබව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇතිවී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වයගැන මෙහිදී සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

දේශීය පුවත්

අමාත්‍ය කබීර් හසීම් මහතා එක්සත් ජාතික පක්සයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයවීමත් සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය මීට හේතුවී ඇති බව වාර්තා වේ.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(11) රාත්‍රි අරලියගහ මන්දිරයට කැඳවා ඇතිබව වාර්තාවේ. පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵල සහ ඉදිරියේදී ගතයුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

දේශීය පුවත්

පළාත් පාළන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දැඩි දේශපාලන තීන්දුවක් ගන්නාබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශකර තිබේ. ජනාධිපති නිලනිවසේදී අද (11) දින දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ...

දේශීය පුවත්

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි. මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි. දේශීය පුවත්

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බලකර සිටියි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (11 )පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ආණ්ඩුවට එරෙහිව රට තුළ ප්‍රභල ජනමතයක් ගොඩනැගී තිබෙන බව 2018 පළා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More