ජන මතයට ගරුකරමින් පාර්ලිෙම්න්තුව විසුරුවා වහාම මහ මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට කියා සිටියි.
අද (12)පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේයය.
මීට අමතරව තම ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග කිහිපයක් පිළිිබදවද අදහස් ප‍්‍රකාශකර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...