පුවත්
දේශීය පුවත්

මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ. මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන...

දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ජනපති කාර්යාලයේදී නව ඇමති මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය. "සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ. ඇමති මණ්ඩලය පත්කිරීමේදී ප...

දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව. "ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිවරණයක් පවත්වනවා කිව්වා. අපි පිහිටුවා තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ කාලය තුළ අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් කළ සැලැස්මේ මූලික කරුණු ක්‍රිය...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 21 දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් (H. E. Cheng Xueyuan) හු වෙයි මහතා හමුවිය. එම හමුව සදහා නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් (Deputy Chief of Mission – Hu Wei) දේශපාලන ප්‍...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ. මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහා මෙම ඇමති මණ්ඩලය පත් කර ඇත. අද දිවුරුම් දෙන ලද ඇමති මණ්ඩලය මෙසේය. 01. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, ...

විදේශ පුවත්

යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකිරීමේ ඇමෙරිකානු දෙබිඩි පිළිවෙත දැන් හෙලි වී ඇත. මේ සතියේ දිනෙක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සිදු වූ යුද අපරාධ පිළිබඳව වරද කරුවන් වූ හමුදා නිලධාරීන් තිදෙනකුට සමාව දුන්නේය. ඉරාකයේ සිදු වූ යුද අපරාධයක්‌ පිළිබඳව නිලයෙන් පහත දැමු නාවික සීල් බලකා ඒක...

දේශීය පුවත්

නව කථානායක වාසු

November 22, 2019 7:51 am

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබේ. පා...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කරනු ඇති බවට වාර්තා පළ වේ. නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිත බවත් ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ ස...

පුරවැසි කොලම

නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දී තිබෙන මොහොතක එහි ඊළඟ පියවර ලෙස නෛතික වශයෙන් සකස් වන්නේ කෙසේද...? දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල සහ ඊළඟ දේශපාලන පියවර සඳහා ඇති නෛතික හේතු සාධක කවරේද...? ඒ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් පළ කරන ලද අදහස් පහත දැ...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි. පැවති ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර...

දේශීය පුවත්

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය...

දේශීය පුවත්

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර එහි කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇම...

පුරවැසි කොලම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය අද (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍...

දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) පැවැසීය. එමෙන්ම නැවත එවැනි ක්‍රියා සිදුනොවීමට බිඳවැටී ඇති බුද්ධි අංශ නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තමා මේ වනවිටත් ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දී ...

Notice Board

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා අද (22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. දි.මු ජයරත්න මහතාගේ දේහය හෙට පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර ...

දේශීය පුවත්

හෙට දිනයේ පත් කිරීමට නියමිත නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ක්‍රියාකාරිකයින් පිරිසක් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම මන්ත්‍රීවරුන්ට එරෙහිව බරපතළ මූල...

මුහුණු පොතෙන්

විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ මේ ජයග්‍රහණයේ විශාල පංගුකාරිත්වයක් දැරුවා. කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව රට වෙනුවෙන් සමාජ ජාල ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේ කරලත් ඡන්දය දාන්නත් බොහෝ පිරිසක් ලංකාවට ඇදී ආව. අපි අපේ වටිනාම ස්...

දේශීය පුවත්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් අද  (21දා) දින ඉවත්කර තිබේ. ඒ අනුව ඒ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත. ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, අපරාධ පරීක්‍ෂ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More