කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය විමල් වීරවංශයන් ගේ අධීක්ෂණය යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය දුරකථන මඟින් දැනුම්දී ඇනවුම් කොට, ඒවා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන වැඩසටහන අද උදෑසන ආරම්භව...
යාපනය ප්‍රදේශයට කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයා සහ ඔහුගේ දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා. මෙම ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ මෙම දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා වනවා. ...
මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්‍රෙය්ද, පර්යේෂණ ක්ෂේත්‍රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමි...
මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්‍රෙය්ද, පර්යේෂණ ක්ෂේත්‍රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමි...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ වසංගත තත්වයක් බවට පත් වීම වැලැක්වීමට ආණ්ඩුව ගන්නා උත්සහාය අඩාල කිරීමට කටයුතු කිරීම හෙලා දකිමින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
දේශීය පුවත්
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්...
සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය. කොවිඩ්-19 හෙවත් නව කොරෝ...
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි. මේ දි...
2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. මෙහීදි ස...
කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා. බටහිර වෛ...
මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි. මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින...
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකේලි මැතිණිය තම වෛද්‍යය කාර්ය මණ්ඩලයේ නිළධාරියෙකු COVID-19වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනා ගැනීමත් එම නිළධාරියා සමඟ ඇය ළඟින් ඇසුරු කිරීමත් හේතුවෙන් ඇගේ වෛද්‍යයවරු ඇයට ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසේ. මේ අනුව ඉරානය හැරුනු විට ඉහළම මහජන නියෝජිතයෙකු COVID-19 ව...
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව මේ වනවිට වෙළඳපොළට පැමිණෙමින් සිටියි. ඔවුන් වෙනුවෙන් රජය මගින් කරුණු 10ක් ඇතුලත් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි දුරක් අනෙක් පුද්ගලයා සමග පවත්වා ගනිමින් වෙළඳ සැල් සඳහා පැමිණ සිටින අයුරු ද දැක්වෙන පින්තූර පෙළක් මේ ව...
මගීන් 682 ක් සහ කාර්යය මණ්ඩලය 381ක් රැගත් නෞකාවේ කොරෝනා රෝගීන් 5ක්ද රෝග ලක්ෂණ පෙන්නුම්කරන 42ක පිරිසක්ද සිටිබව වාර්තාවේ. කිසිඳු රටකින් බාරගැනීමට අකමැති වූ එම නෞකාව, යම් රටකින් අවසරය ලබාගන්නා තෙක් මුහුදේ නැංගුරම්ලා සිට ඇති අතර කියුබාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. “මෙය සෞඛ්‍යය මානව අයිතිව...
කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනිම සදහා කාර්යාල කඩ සාප්පු බස් රිය, දුම්රියපල වැනි පොදු ස්ථානවල ගැ...
ඒ නම මම මුලින්ම ඇහුවේ මොරටුවේ ඉංජිනියරින් ෆැකල්ටියේ අය්ය කෙනෙක්ගෙන්. ''මල්ලි, රුසියාවේවත්, චීනෙවත් නෙමෙයි සමාජවාදය හරියටම තියෙන්නේ කියුබාවේ'' ''කොහෙද ඒ රට තියෙන්නෙ '' ''ඇමරිකාව පැත්තෙලු.'' ''ඉතින්, ඉතින්.'' ''මමත් ඔච්චර තමයි දන්නේ.'' ''පොත් නැද්ද '' ''නෑනෙ, අපිත් හෙව්වා. හොයාගන්න නෑ.'' ...
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ දෙරණ රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි. ඊයේ (22) රාත්‍රී 12...
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ දෙරණ රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි. ඊයේ (22) රාත්‍රී 12...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...