රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බවයි.
මෙම ලිහිල් කිරීම සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.
උතුරු හා නැගෙනහිර ප්‍රශ්න ගැන දෙමළ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව තොරතුරු ඇතුළත් ලියැවිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බවත්, එහි පැහැදිලිව සඳහන් වන්නේ දෙමළ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවේ තොරතුරු බවත්, එහෙත් එම සාකච්ඡාව සඳහා දකුණේ දෙම...
දේශීය පුවත්
ජනාධිපතිවරයා හා දෙමළ මන්ත්‍රීවරු අතර එකඟතා, 13 වන සංශෝධනය ඉක්මවා යෑමක්! (වීඩියෝ)
August 4, 2023 7:46 am
වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියයි. කාංචන විජේසේකර අමාත්‍යවරයාට විරුද්ධවත් අධිකරණ ක්‍රියා මාර්ග ගොවීන් වෙනුවෙන් ලබාගන්නා බවද කීය. උඩ...
අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇති බව අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් ...
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රියේ දී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, "හුළු අතු" පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කර ඇති බව වාර්තා වේ. ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ඊයේ ද...
මේ වන විට වසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වයට එම කලාපය මුහුණ දෙමින් සිටී. තවදුරටත් වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි වන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා ප...
මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බල...
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයාට ඊයේ (02) යොමුකර තිබේ. උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ...
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්...
වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මා(ර්)ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ස්ථාපනය කර ඇති එරට ආයතනය පවසන්නේ, ළමුන් සඳහා එම දුරකථන භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකක් ලෙස සීමා කළ යුතු බවය. ඒ හේ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මිහින්තලා රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ බැහැදැකිමට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ පවසා ඇත්තේ වර්තමානයේ රට පත්ව ඇති තත්වයට විපක්ෂනායකවරයා ඇතුළු සියලු දේශපාලඥයින් වගේ යුතු බව යි. අයහපත් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වනවිට ඊට ආණ්ඩු පක්ෂය හා විප...
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බවයි. ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසූ අතර, එම අවස්ථාවට ශ්‍රී ල...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය එදා නොදැන සිටි බවත්, එය තේරුම්කර දුන්නද බැසිල් රාජපක්ෂගේ ගැටවලට හසුවී තත්ත්වය තේරුම් නොගත් නිසා අවසානයේ ජනාධිපති ධුරය අත්හරින්නට සිදු වූ බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එම තත්ත්වය මත වෙන වෙන ප...
අක්ෂි කාච මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක් සමාගමකට වාසි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කටයුතු කර ඇතැයි චෝදනා කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය හා අල...
මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා ඇති බව වාර්තා වේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවය. ව්‍යවස්ථාදායක සභාව ඊය...
උතුරු මැද පළාතේ සමන්ති නමැති කාන්තාවක් ගෘහ සේවය සඳහා මැද පෙරදිග රැකියාවකට ගියා ය. ඇය නැවත මෙරටට පැමිණියේ වසර තුනකට පසුව ය. ඇය පැමිණෙන විට සියල්ල වෙනස් වී තිබුණේ ය. ඇයගේ සමන්තී යන නම "සෑම්" ලෙස කොට වී තිබුණි. දිගු කොණ්ඩය බෙල්ල තෙක් කොට වී තිබුණි. අඳින ඇඳුම ද කොට වී තිබුණි. දිනක් ඇයට පොළොස් කෑමේ ආශ...
සක්‍රීය යුද්ධය තුළ සිට. රටේ ස්වෛරීභාවය වෙනුවෙන්, ජීවිතයේ හොදම කාලය කැප කර පැරෂුට් පිමි 400කට වඩා අත්දැකීම් ඇති මේජර්,වරියක් ඇයගේ නමවත් රටේ 10% නොදන්නා තරමට අවසානයට පැවිදි බිමට ගියබව නොදන්න සිංහල ජාතියක් දැන ගත්තත් ඒක ප්‍රවෘත්ති නොවන සමාජයක් චිත්‍රයට සි...
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර, අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදන...
ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පවසයි.
ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.
සටහන පහළින්,
ඉකුත් දා කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කිරීමට පැමිණ සිටි ජනතාවට එම කටයුතු සිදු කර ගැනීමට බාධා පමුණුවමින් ගජේන්ද්‍රන් පොන්නම්බලන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ පක්ෂයේ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් කටයුතු කළ බවත්, එම පිරිස එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වමින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...