සක්‍රීය යුද්ධය තුළ සිට.
රටේ ස්වෛරීභාවය වෙනුවෙන්, ජීවිතයේ හොදම කාලය කැප කර
පැරෂුට් පිමි 400කට වඩා අත්දැකීම් ඇති
මේජර්,වරියක්
ඇයගේ නමවත් රටේ 10% නොදන්නා තරමට
අවසානයට පැවිදි බිමට ගියබව
නොදන්න සිංහල ජාතියක්
දැන ගත්තත් ඒක ප්‍රවෘත්ති නොවන සමාජයක්
චිත්‍රයට සිංහ කොඩියේ සිංහයාගේ,අතේ කඩුව අදින්න අකමැති පුතාලා වෙනුවෙන් කථා කරන නදීලා.
ජාතික ගීය උපරිම පොෂ්,බවට පත් කිරීමට මාතා මහතා කල උමාරලා.
ක්‍රිකට් උපසභාපතිලා එක්ක විදෙස් සංචාර ගිය නිලියන්
පට්ට චරිත විදිහට අදත් බුකියේ ජාතියේ ඉහළම තැනට පත් කර තිබෙන්නේය.
සිංහළ ජාතියට වැරදුනේ
ජාතික හැගීමට වඩා
තමන්ගේ ආඩම්බරය සහ අගෞරවය
මාකටින්,කරන්නට නොදන්නා කමය.
ප්‍රතික්ෂේප කරන්න ඕන අවමාන වලට තටු හදන පරම්පරාවක්
තටු හදන්න ඕන අභිමාන පොළවේ වලලන්නේය.
– නුවන් මොණරවිළ –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...