13 වන සංශෝධනය හරහා පූර්ණ බලතල හිමිකර දීමට ක්‍රියාකිරීම යනු වක්‍රාකාරයකින් ඊළම ලබා දීමක් බවත්, එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාං...
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසිසේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රා...
MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බව මහ බැංකුව පවසයි. එමෙන්ම MTFE SL ආයතනයේ ප්&...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව භාරතීය ජනතා පක්ෂය විසින් ඊයේ පරාජය කර තිබේ. කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද...
උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත. උතුරු නැගෙනහිර අර්බුදය විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව...
13 වන සංශෝධනය සම්මත වී වසර 36ක් ගතවී ඇති බව හා එය ක්‍රියාත්මක කිරීමට අලුතෙන් පනත් අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා සැරසෙන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් සිදුකිරීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුම...
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි...
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථ...
හඬපටයක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටය සම...
‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද සවස 3.30 ට සිදුකෙරේ. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි සන්ධානයේ කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ මෙය සංවිධානය කරනු ලබයි. ...
අපනයනය කරනු ලබන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි. 2023 තේ අපනයන ...
පාස්කු ඉරු දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා 77...
පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ දී විසුරුවා හැරුණු බව විදෙස් මාධ්‍ය පවසයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින්, මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි. මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැව...
ගාලු මුවෙදාර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුව ද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැතැයි යන්න රටේ ජනතාවගෙන් 60%කගේ මතය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. රට නැවත ගොඩගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය යැයි ජනතාවගෙන් 51%ක්...
වෙනත් රටවලට මෙරට ප්‍රශ්න විසඳීමට නොහැකි බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ කතාවට ප්‍රතිචාර දක්වමින් ඊයේ(9) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් මෙරටට පැටවූ 13 වැනි සංශෝධනය එසේ නම් මෙරටට විසඳුමක් වන්නේ ...
වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල පිහිටි රණවිරු ස්මාරකයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේ රට වෙනුවෙන් දිවි දුන් ත්‍රිවිඩ හමුදාවේ හා පොලිසිවල නිලධාරීන් මෙන්ම ඉස්ලාම් ජාතිකයන් 187 දෙනෙකුගේ නම් ඇතුලත් කර තිබු ස්මාරකය මෙලෙ...
රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයෙන් පිටත පිහිටි Sergiyev Posad නගරයේ කර්මාන්ත ශාලාවක් තුළ ප්‍රබල පිපිරීමක් සිදුවී ඇති බව රුසියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. පිපිරීම Zagorsk Optical-Mechanical Plant නම් කර්මාන්තශාලාවේ භූමියෙහි සිදුවී ඇති අතර, එහි වෙබ් අඩවියට අනුව එය දෘශ්‍ය සහ ඉලෙක්...
රටේ ජාතික උරුමයන් විනාශ වී යමින් හා තර්ජනයට ලක්වෙමින් පවතින පසුබිමක එම ජාතික උරුමයන් රැකගැනීම වෙනුවෙන් ‘ජාතික උරුමයන් සුරැකීමේ පාර්ලිමේන්තු සංසදයක්‘ පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඊයේ(09) දිනයේ දී මෙම සංසදය පිහිටුවා ඇති අතර, එහි සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවී...
සිමෙන්ති සංස්ථාව තුළ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධවත්, එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරින් ඉවත් කිරීම සම්බන්ධවත් එමගින් වර්තමානයේ සිමෙන්ති සංස්ථාව තුළ මහා පරිමාණ යකඩ සොරකම් කිරීම් සිදුවන බවත් පෙන්වා දෙමින් එම සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිද...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාවේ ඝණ පූර්ණය පිළිබඳ විමසීම හේතුවෙන් සභාවේ කටයුතු අද (09) පස්වරුවේ ද නතර විය. පාර්ලිමේන්තුවේ කටයුතු අද (9) දිනයේදී අවස්ථා හතරකදී ඇණ හිටි අතර, තම කණ්ඩායමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීවීමට පොරොන්දුවූ පරිදි අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...