අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරි සතියේ මෙරට සංචාරයකට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේ...
මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්...
දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. අප දේශගුණ කාලගුණ විපර්යාස පැමිණෙන බව දැන දැනත් ඒවාට කිසිදු පියවරක් නොගන්නා ජාතියක් බවත් ...
වැඩි මිල ගණන්වලට ඖෂධ මිලදී ගැනීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම ඇතුළු සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වී තිබෙන මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) සභාපති ඉංජිනේරු සරත් ලියනගේ මහතා හදිසියේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිව් වතාවක් මෙම සංස්ථාවේ සභාපති තනතුරට පත්වූ ඒ මහතා ...
ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන හෙයින් එයින් මෙරට තේ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇති බවත්, ඉන්දියාවේ ද තේ වෙළෙඳපොළට පැමිණෙන නිසා ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්, තනිව ගමනක් යාමට නොහැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපත...
ශ්‍රී ලංකාවේ මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව චීනය යළිත් අවධාරණය කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වෑන් යී මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ...
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කෙරෙන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදු කළ ...
ඓතිහාසික පාණදුරා වාදයට වසර 150 ක් සපිරෙන අතර, එය ජාතික ස්වෛරීත්වය අගය කරන ශ්‍රී ලාංකිකයන්ට කිසි දා අමතක කළ නොහැකි වන්නා වූ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයකි. පාණදුරා වාදයේ මහා ජයග්‍රහණය හුදු බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ලෙස බෞතීස්ම කිරීමට සූක්ෂ්ම බලවේග ක්‍රියාත්මක වී ඇ...
ඓතිහාසික පාණදුරා වාදයට වසර 150 ක් සපිරෙයි. එය ජාතික ස්වෛරීත්වය අගය කරන ශ්‍රී ලාංකිකයන් විසින් කිසි දා අමතක කළ නොහැකි වන්නා වූ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයකි. යම් පමණකට මඳගාමී වී තිබුණ ද, අද පවා ජාතිකත්වයේ ජවරෝදය මෙපමණටවත් කරකැවෙන්නේ ඒ සංසිද්ධියෙන් ජනනය කෙරුණු විභවයට පින් සිදු වන්නට ය...
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මැදිහත් වීම මත මේ වන විට රටවල් 26ක් බෙදා වෙන්කොට ඇති බවත්, 1987 දී ඉන්දු - ලංකා ගිවිසුම හරහා 13 වැනි සංශෝධනය සම්මත කළේ ද රජිව් ගාන්ධි විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කර දීම සඳහා බවත් පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලා...
13 වැනි සංශෝධන පූර්ණ ලෙස බලාත්මක කිරීමට මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයකු ධෛර්යමත් නොවූ බවත්, එය බලාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය එතැකින් අවසන් වෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්ද...
වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්දියාවේ නිල සහ ඇමරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩගේ නිෂ්පාදන දායකත්වයෙන් රඟදැක්වූ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්’ නාට්‍යායේ දෙවන කොටස තමයි දැන් අපි මේ නරඹමින් සිටින්නේ. ජනාධිපති ගෝඨාභය එලවන ගෝල්ෆේ...
රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් නිහඬ විරෝධතාවක නිරත වී ඇත. රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසින් අද (16) දිනයේ ක්‍රියාත්මක කර ඇත...
සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වන දා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (අගෝ. 15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය. එම සමාගම තම බෙදුම්කරුවන් 150න් 109 දෙනෙකු සමග...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිට...
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාවේ ගුවන් කාලය බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දී ඇති ගිවිසුම මසක දැනුම්දීමකින් අවසන් කළ හැකි බවට විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියද එය සැබෑ වශයෙන්ම බදු දී ඇත්තේ මාස තුනක කාලයකට බව රූපවාහිනියේ අභ්‍යන්තර...
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි බවත්, වත්මන් ජනවරම ලබාදී ඇත්තේ නව ව්...
ජවිපය අනුන්ට කියන චෝදනා පරිදිම ජවිපයට ඇති චෝදනාවත් විසඳිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ,සාමාජිකයන්ට තමන්ගේ වචනම අද පාරාවළල්ලක් වෙලා. ඒ පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව නිර්මාල් රංජිත් විසින් ඉදිරිපත් කරන ලද අනුර දිසානායක සහ ජවිපය මහජන ආරක්ෂක අමාත්‍යය ධුරය දරන ටිරාන් අලස් හරහා මෝල්ටාවේ ...
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස දී සලකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. එසේ නොවුණ හොත් ඉදිරියේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව ඔහු සඳහන් කරයි. ‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්....
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. දුමින්ද නාගමුව මහතා පසුගිය 12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...