ජවිපය අනුන්ට කියන චෝදනා පරිදිම ජවිපයට ඇති චෝදනාවත් විසඳිය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණේ,සාමාජිකයන්ට තමන්ගේ වචනම අද පාරාවළල්ලක් වෙලා.
ඒ පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව නිර්මාල් රංජිත් විසින් ඉදිරිපත් කරන ලද අනුර දිසානායක සහ ජවිපය මහජන ආරක්ෂක අමාත්‍යය ධුරය දරන ටිරාන් අලස් හරහා මෝල්ටාවේ මුදල් ආයෝජනය කරලා කියන කථාව.
ජවිපය මීට කලිං අනෙක් පක්ෂ වලට සහ පුද්ගලයන්ට ඔය වගේ චෝදනා කළා.
එහෙම කරපු ජවිපය කීවේ තමන් වැරදි නැත්නම් ජවිපය ඉදිරිපත් කරපු චෝදනාව වැරදි බවට ඕනෑම තැනක ඔප්පු කරන්න කියලයි.
අද ජවිපයටත් එ අභියෝගයම අදාළයි.
ජවිපයට සහ අනුර දිසානායකට එරෙහිව මුදල් විශුද්ධිකරණයට අදාල චෝදනාවක් සමාජගත වෙලා තිබෙනවා.
ජවිපය ඒ චෝදනාවලට වැරදි නැත්නම් පක්ෂයේ සහ නායකයාගේ නිර්දෝෂී බවට ජවිපයටත් එහෙමනම් ඒ,චෝදනාව වැරදියි, කියලා ඕනෑම තැනක ඔප්පු කරන්න පුළුවන්.
ජවිපයට සහ අනුර දිසානායකට එල්ල නරන චෝදනාව සම්බන්ධ ටිරාන් අලස් මහජන ආැක්ෂක අමාත්‍යවරයා මෙයට කිසිවක් ප්‍රකාශ කරන්නේත්,නෑ.
ජවිපය මේක පක්ෂයට සහ තමන්ගේ නායකයාට මඩ ගහන්න කියන කථාවක් කියනවනම් ජවිපය විසින් මහින්දට නාමල්ලට රටෙන් එළියේ එයාලගේ සල්ලි ආයෝජනය කරලා , තිබෙනවා දැක්කා වගේ, කරන චෝදනාත් මඩ ගහන්නම කියපුවා කියලා ජවිපයට පිළිගන්න වෙනවා.
ඒ,වගේම අනුර දිසානායක කියන පරිදි එහෙම මුදලක්, තිබෙන බව ඔප්පු කලොත් ඒ මුදල් පෙරටුගාමී,පක්ෂයට දෙනවා,කියලා මීට පෙර මහින්දට ඩොලර්, බිලියන 18 ක් රටෙන් එළියේ,තියනවා කියලා ජවිපය කියපු ඒවට මහින්ද රාජපක්ෂ එහෙම මුදලක් තමන්ට තියනවා කියලා ඔප්පු කරන කෙනාට ඒ මුදල් මම දෙනවා කීව එකත් නිවරදියි කියලා ජවිපයට පිළිගන්න වෙනවා..
ඕනෑම කෙනෙකුට අනුන්ට චෝදනා අපහාස කරනකොට ලේසියි නමුත් ඒවා තමන්ට එල්ල වෙනකොට දරාගන්න අමාරුයි.
– නුවන් මොණරවිළ –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...