ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නාලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා තම රටේ පුරවැසියෙක් නිසා තමන්ට භාරදෙන ලෙස යුක්රේනය ඉල්ලා ඇතිබව වාර්තාවේ. යුක්රේන බලධාරීන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත. උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක්...
බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08 වැනිදා) බ්‍රහස්‌පතින්දා, පස්‌වරු 3.00 ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදුක...
මීට ස්වල්ප වේලාවකට පෙර මහරගමදී කැළණිවැලි දුම්රිය පීලි පැන ඇතිබව වාර්තාවේ. මේ වන විට කැළණිවැලි දුම්රිය මාර්ගය අවහිරවී ඇති අතර එහි දුම්රිය ධාවනය සිදුනොවේ දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරන්නේ දුම්රිය ගමන් යථාතත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
කොටි හිතවාදීන්ට ජාතික කොඩිය පෙන්වූ නිසා ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් නොකර සිදුකිරීම බරපතල ගැටළුවක් බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන...
කොළඹ සහ ඒ අවට නගරයන්වල ජනතාවගේ ජල අවශ්‍යතාව ඉහළ යන බැවින් එම ගැටලුව විසඳීමට නව ජලාශයක් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් උසස්පෙළ පන්ති ඇති පාසැල් තිබෙන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුන්දහසකට වැඩි සංඛ්‍යාවකට නොමිලේ වයිෆයි දීමට අප්‍රේල් මාසය වන විට කටයුතු කරන බවත් අනෙකුත් පළාත්වලටද මෙම වර්ෂය තුළදී ...
බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් හා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් චෝදනා එල්ලවූ සියලුම දෙනාට පක්ස භේදයෙන් තොරව උපරිම දඩුවම් ලබාදෙන බවට සහතික වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හක්මනදී පැවසීය. එය රට හා ජනතාව වෙනුවෙන් තමන් විසින් කළ යුතු දෙයක් යැයිද ජනාධීපතිවරයා කීය. ජනාධීපතිවරයා මෙසේද ...
ශ්‍රිලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධීපති කොමිෂන් සභාවාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට මේ මස 22 වැනිදා තමා සහභාගී වන බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 06 වැනිදා පාර්ලිමේන්තුවේ මෙම විවාදය ආරම්භ කිරීමට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායම් රැ...
10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව මුතුර් හා මඩකලපුවට ලැබී තිබෙන අතර කුඩාම ඡන්ද පත්‍රිකාව හිමිවී තිබෙන්නේ පානදුර මහනගර සභාවට බවද වාර්තාවේ.
ඉන්දියාවේ නිෂ්පාදිත න්‍යෂ්ටික හැකියාවෙන් සන්නද්ධ අග්නි 1 බැලැස්ටික් මිසයිලයේ නවතම අත්හදාබැලීම සාර්ථක වී ඇතැයි එරට වාර්තා පවසයි. ඔඩිෂා වෙරළට ඔබ්බෙහි සිට ඉන්දිය හමුදා විසින් මිසයිලයේ දුර හා නිරවද්‍යතාව පිළිබඳ කරන අත්හදා බැලීම සාර්ථක වූ බව එරට වාර්තා පෙන්වා දී ඇත. මේ අනුව කිලෝමීටර් 700ක දුර පරාසයක් ...
බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් වන මුහුදේහී අතුරුදන් වූ මුම්බායි සමාගමකට අයත් ඉන්ධන නෞකාව දින 4කට පසුව එහි කාර්ය මණ්ඩලය සමඟ නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවී තිබේ. මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ තුබූ මෙම නෞකාව යළි යාත්‍රා කිරීම අරඹා ඇති බවත් එහි කපිතාන්වරයා යටතට එහි පාලනය ගෙන ඇති බවත් දන්වා ඇත. ඉන්ධන ටො...
කොදෙව් දේශයේදී පළමු වරට දිවා රාත්‍රි ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදු කිරීමට නියමිත බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (06දා) මාධ්‍යට නිකුත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයක ටෙස්ට් තරඟ සංචාරයක් සඳහා එක්වනුයේ වසර 10 කට පමණ පසුවය...
ලන්ඩන් නුවර කොටි හිතවාදීන් ප්‍රභාකරන් නායකයා බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපරයක් දියත් කළ අවස්ථාවේදී එම කොටි හිතවාදීන්ට එරෙහිව තනිව අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ධජය පෙන්වූ අභිත බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් විය. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ලන්ඩ...
රටේ ප්‍රශ්න රැසක් තිබියදී මේ අවස්ථාවේදී රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වයිෆයි පහසුකම ලබාදී තරුණ තරුණියන්ට ආදරය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද කියා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරයි. ඒ මහතා මේබව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධ...
උදයංග වීරතුංග මහතාගේ නම භාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය ඔහු සිය කැමැත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්ෂියක් ලබාදී තමන්ට එරෙහිව ඇති චෝදනා වලට පිළිතුරු දීම යැයි තමා විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඇමෙරික...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරඟ කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබු කාලසීමාව අද (07දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ලන්ඩන් නුවර කොටි හිතවාදීන් ප්‍රභාකරන් නායකයා බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපරයක් දියත් කළ අවස්ථාවේදී එම කොටි හිතවාදීන්ට එරෙහිව තනිව අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ධජය පෙන්වූ අභිත බ්‍රිගේඩියර්වරයාගේ වැඩතහනම් කිරීමට එරෙහිව දසතින් විරෝධතා එල්ලවන බව වාර්තාවේ. ආගමික නායකයින් විද්වතුන් ශ්‍රී ...
පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මඩ ප්‍රහාර එල්ලකිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම ගැන කණගාටුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ද විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති වි...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සිරගත කිරීමට තරම් සාක්ෂි තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ බරපතල වංචා පිළිබ ජනාධිපති කොමිසමෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රජපක්ෂ බැසිල් රාජපක්ෂ නාම...
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබ සොයා බැලීම සහා නිලධාරීන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි. මේ පිරිස 07 වනදා උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිත බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...