කොදෙව් දේශයේදී පළමු වරට දිවා රාත්‍රි ටෙස්ට් තරඟයක්
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදු කිරීමට නියමිත බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (06දා) මාධ්‍යට නිකුත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයක ටෙස්ට් තරඟ සංචාරයක් සඳහා එක්වනුයේ වසර 10 කට පමණ පසුවය.
ටෙස්ට් තරඟ 03 කින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරගය ජුනි මස 06 – 10 පෝර්ට් ඔෆ් ස්පෙන්හි, කුවින් පාර්ක් ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන අතර දෙවැනි තරඟය ජුනි 14 – 18 ශාන්ත ලුසියාහි, ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...