පුවත්
විදේශ පුවත්

සිරියානු ආණ්ඩු විරෝධි කැරලිකරුවන්ගේ සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශවුණු සිරියානු ආර්ථිකය නාසිටුවීම සඳහා ආධාර කරන ලෙස රුසියාව බ්‍රික්ස්(BRICS- Brazil,Russia,india,china, south Africa) සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව සිරියානු වෙළඳපොළ තුල ...

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශය සමග හෙට (15) ආරම්භ වන පන්දුවාර විස්ස තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භන පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ ඔහුගේ පිටේ මස්පිඩු ආබාධය තවමත් සුව අතට හැරී නොමැති වීම හේතුවෙනි. වෛද්‍ය උපදෙස් අන්ව කුසල්ට තවදුරටත් මෙලෙස විවේක ග...

ව්‍යාපාරික පුවත්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල වාර්තාගත අන්දමින් අව පුමාණය වීම මේ වන විට සිදුවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව 12 වනදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 156.14 ක් ලෙස දැක්විණි. මේ වසරේ ගතවූ මාස දෙක තුළ ඩොලරයක විකුණුම් මිල රුපියල් 155 ක් හා 156 ක් අතර අගයක ප...

දේශීය පුවත්

වර්තමානයේ පවතින දේශපාලන අර්බුදයට තිබෙන එකම විසදුම භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑම නිසා ඒ සඳහා කොන්දේසි යටතේ සහාය ලබාදීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍ර...

දේශීය පුවත්

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 15 හෝ 16 දින ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන අද (14) දින ද ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නිදහස් ප...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගතහැකි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අගමැති ධුරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අද (14)වැනි දින සවස ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

දේශීය පුවත්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ තිබූ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. අද (14) සවස එම අනතුර සිදුව ඇත. සුන් බුන් අතර තවත්පිරිසක් සිරවී සිටීද යන්න සොයා බැලීමක් මේ වන විට සිදු කෙරේ. එම සිද්දියත්සමග ග්‍රෑන්ඩ්පාස් අවට ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ.

දේශීය පුවත්

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 16 වැනි සිකුරාදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. අද 14 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීම් ඇතුළු සාකච්ඡා ගණනාවකින් අනතුරුව ජනාධීපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

දේශීය පුවත්

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු හා ඉන්දියානු තානාපති කාර්යාලවල බලධාරීන් අතර රහස් සාකච්ඡාවක් මේ අවස්ථාවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන වාතාවරණය සහ නව ආණ්ඩු...

දේශීය පුවත්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට ඩුබායි බලා ගිය විශේෂ කණ්ඩායම හිස් අතින්ම ඊයේ (13) මෙරටට පැමිණ තිබේ. උදයංග වීරතුංග මහතාට එරෙහිව ඇති චෝදනා ඇතුළත් ලිපිගොනු පවා එම විශේෂ කණ්ඩායම පසුගිය 08 වැනි දා ඩුබායි යනවිට රැගෙන ගොස් තිබුණි. උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාර දෙ...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කළයුතු බවට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රි ස්බ්‍රමන්යම් ස්වාමි මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඒ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ලද ජයග්‍රහණයට සිය සුබ පැතුම්ද එක්කර ඇත....

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාකිරීම වළකමින් පනවා ඇති තහනම් නියෝගය පෙබරවාර් 28 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධීකරණය අද (14)වන දින මූල්‍ය අපරාධ විමර්ෂණ කෝට්ඨාසයට (FCID) නියෝග කළේය.

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයෙන් ලද බරපතල ජනතා ප්‍රතික්ෂේපවිම් මත ආත්ම ගෞරවයක් තිබේනම් ආණ්ඩුව ඉවත්වියයුතු බව බෙල්ලන්විල රජමහ විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති. මැතිවරණ ප්‍රතිඵල පිළිගත්තාට ප්‍රමාණවත් නොමැති බවත් ඒ අනුව අවංකව වැඩකිරීමට තීරණයක් ගතයුතුබවත් උන්වහන්සේ පෙන්වා දෙති. මහනාහිමියන...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය හරහා දැඩි කළකිරීමක් පෙන්වා තිබුණද රනිල් මෛත්‍රි යන පාර්ශවයන් කෙරෙහි ජනතාව තවදුරටත් විශ්වාසය තබා ඇති බවත් ඒ අනුව රට ආපසු හරවා රාජපක්ෂ රෙජිමය බලයට පත්වීම වැලැක්වීම පිණිස කළ හැකි සෑමදේම කරන බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කරයි. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු වෙනත් පක්ෂ ...

දේශීය පුවත්

නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් කළහොත් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක , විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. එසේ යෝජනාවක් පැමිණියහොත් ඒගැන දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් මන්ත්‍රිවරුන් සමග සාකච්ඡාකරන බවද ඒමහතා පැවසීය. එම සහාය ලබාදීමේදී ජාතික...

දේශීය පුවත්

අද තීරණාත්මකයි.

February 14, 2018 10:27 am

වත්මන් ජාතික ආණ්ඩුවට අද (14) දින බොහෝ තීරණාත්මක දවසකි. අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන අමාත්‍යමණ්ඩල රැස්වීමේදී වත්මන් ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් බොහෝදුරට තීරණයක් ගැනීමට ඉඩතිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාති...

දේශීය පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පළාත් පාලන මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කළ අත්තනගල්ල ප්‍රාදේශිය සභාව වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළේ නිට්ටඹුව නම්බාදළුව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයෙනි. එම ඡන්ද මධ්‍යස්ථානයේ අත ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී තිබෙන්නේ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනිවාර්යයෙන්ම තමන්ට හිමිවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකධුරය සහ ...

දේශීය පුවත්

රාජපක්ෂවරුන්ට එල්ලකර තිබෙන සියලුම චෝදනා අසත්‍යබව රටේ ජනමතයෙන් ඉතා හොදින් පැහැදිලි වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජපක්ෂවරුන්ට බොරු චෝදනා එල්ල කරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම සිදු...

දේශීය පුවත්

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය අනුව ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කොට තිබේ. එම කමිටුවේ සෙසු සාමාජිකත්වය දරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයින්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුව පත්වී ඇති දේශපාලන අර්බුද හමුව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More