බංග්ලාදේශය සමග හෙට (15) ආරම්භ වන පන්දුවාර විස්ස තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භන පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ ඔහුගේ පිටේ මස්පිඩු ආබාධය තවමත් සුව අතට හැරී නොමැති වීම හේතුවෙනි.
වෛද්‍ය උපදෙස් අන්ව කුසල්ට තවදුරටත් මෙලෙස විවේක ගැන්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් මඳහන් කරයි. ඒ අනුව ඔහු බංග්ලාදේශයට නොගොස් තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...