පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගතහැකි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අගමැති ධුරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අද (14)වැනි දින සවස ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...