ව්‍යාපාරික පුවත්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල වාර්තාගත අන්දමින් අව පුමාණය වීම මේ වන විට සිදුවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව 12 වනදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 156.14 ක් ලෙස දැක්විණි. මේ වසරේ ගතවූ මාස දෙක තුළ ඩොලරයක විකුණුම් මිල රුපියල් 155 ක් හා 156 ක් අතර අගයක පවතී.
2013 වසරේ සිට සලකා බැලීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 128 ක අගයක සිට රුපියල් 156 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More