පුවත්
දේශීය පුවත්

පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් හා මුහුදු පැළෑටි අපනයනයෙන් රුපියල් කෝටි තුන්දහස් දෙසිය හතළිස් හතරකට අධික මුදලක් ජාතික ආදායමට එකතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 2017 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි දෙදහස් අටසිය හැට අටක මුදලක් උපයාගෙන ඇත.

ක්‍රීඩා පුවත්

70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු නිදහස් කුසලානපන්දුවාර විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (06දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමත්, අසල්වැසි ඉන්දීය කණ්ඩායමත් මුහුණට මුහුණ තරග වැදීමට නියමිතය.

GOSSIP

මහනුවර තෙල්දෙණිය නගරය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් පැහැදිලි කිරීමන් කර ඇත. සිය ෆේස්බුක් ගිණුම මගින් උන් වහන්සේ සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි. තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කර...

දේශීය පුවත්

මහපොල ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන් ඇති වී තිබූ ගැටළුකාරී තත්ත්වය නිමා කරමින් අධ්‍යයන කටයුතුවලට සහභාගිවන සිසුවෙකුට හිමි වාරික 50 ක ප්‍රමානය ඔහු අධ්‍යාපනයේ නියැලෙන කාලය තුළ,කිසිදු වාරික අඩු කිරීමකින් තොරව ගෙවා දැමීමට මහපොල ශිෂ්‍යත්ව අරමුදල තීරණය කර ඇත. ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයට එකතු වීම සඳහා සුදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අද (06) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී හෙට(07දා)පැවැත්වීමට නියමිත මහජන රැලියේ වේදිකාවට ගොඩවනවාද, එසේත් නැතහොත් පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂය...

දේශීය පුවත්

අධිකරණ සංවිධාන විධිවිධාන (සංශෝධන) පනත හෙවත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත හෙට දින(06) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ආණ්ඩුව තීරණයකොට ඇත. එම පනත අනුව නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට අවශ්‍ය ආකාරයට තෝරා ගන්නා නඩු ප‍්‍රමාණයක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ වලට ඉදිරිපත් කළ හැක. එවිට එ...

දේශීය පුවත්

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ ඊට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් හෙට (06) දින පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒකාබද...

අඳුරෙන් එළියට

පෙබරවාරි 10 පළාත් පාලන චන්ද විමසීම යහපාලන ආණ්ඩුව පිළිබද ජනමත විචාරණයකට සමාන කරන්න පිළිවන්. ජනතාව දුන් සුපැහැදිලි හා ප්‍රබල තීන්දුවෙන් හැම පාර්ශවයකටම නිශ්චිත පණිවිඩයක් ලබා දී තිබෙනවා. මේ ඒවා තේරුම් ගැනීමට දරන උත්සාහයක්. https://www.facebook.com/MohanSamaga/videos/1811592178912211/

දේශීය පුවත්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයතුල වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය. මෙම පොලිස් ඇඳිරිනීතිය හෙට (06)දින පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මකයි. මහනුවර දිගන නගරයේ ඇතිවී තිබෙන නොසන්සුනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පොලිස් ඇඳිරි...

විදේශ පුවත්

අධික හිම පතනය හේතුවෙන් යුරෝපය පුරා බොහෝ රටවල දෛනික කටයුතු අඩපනව පවතින අතරවාරයේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදු විය. අද සවස ජිනීවා ගුවන් තොටුපළ යළිත් විවෘත කෙරෙනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. සයිබීරියාවේ සිට හමා එන අධික ශීතල සුළඟත් සමග යුරෝපය පුරා බොහෝ රටවල්...

දේශීය පුවත්

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේද පැවසීය. අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා පනත කැබිනට් මණ්ඩලයේදී සම්මත වුණා. නමුත් ඒ කාර්යාලයට පත්කළ නියෝජිතයන් ...

දේශීය පුවත්

බහාලු ප්‍රවාහන සේවකයන්ගේ වර්ජනයක් හේතුවෙන් කොළඹ වරායේ ආනයනික භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ.

දේශීය පුවත්

දේශිය වශයෙන් නිශ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අද (05) දින අවසර දෙයි.

කලා පුවත්

2018 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ද ෂේප් ඔෆ් වෝටර් ,හොඳම නළුවා ගැරී ඕල්ඩ්මන් (Darkest Hour) හොඳම නිළිය ෆ්රාන්ස් මැක්ඩෝර්මන්ඩ් (Frances McDormand) දිනාගෙන ඇත

දේශීය පුවත්

ගතවූ සතියක කාලය තුළ විවිධ හේතූන් මත පාසල් දරු - දැරියන් 10 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.මියගිය දරුවන් අතර අපයෝජනයට ලක්‌කර කෲර ලෙස ඝාතනය කළ හලාවත, ඉරණවිල, සමිඳුගම දරුවාද වේ. අනෙක්‌ සිද්ධීන් අතර, දෙහිඕවිට ප්‍රාථමික විදුහලේ 9 හැවිරිදි සිසුවියක විදුහල් භූමියේ ඇදවැටී මියයැම, පුස්‌සැල්ල...

දේශීය පුවත්

පාසල්වලට මීටර් 100 ක්‌ ආසන්න කලාපය තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය මෙම 07 වැනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙයට පෙර පාසල් අවට මීටර් 500 ක කලාපයක්‌ තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට සෞ...

කලා පුවත්

ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා ඊයේ (04) අභවප්‍රාප්පත විය. මියයනවිට ඒ මහතා 79 වැනි වියේ පසුවිය. ඇරව්වල නන්දිමිත්‍ර විසින් රචිත මල්දෙණියේ සිමියොන්, ගිනි වැනි නවකතා මෙන්ම සුදුකොඩි සහ නංගී වැනි කෙටිකතා ද පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත්විය. නන්දිමිත්‍ර මහතා විසි...

පුරවැසි කොලම

ජනතා විමුක්‌ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතාගේ නවතම මතය අනුව රට බෙදීමේ ජාත්‍යන්තර උවමනාවක්‌ නැත. ඔහුට අනුව රට බෙදෙන්නේ මහින්ද රාජපක්‌ෂගේ ජාතිවාදී ප්‍රකාශ නිසාය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ එවැනි ප්‍රකාශ සිදු නොකරන්නේ නම් රට බෙදීමක්‌ සිදු නොවනු ඇත. නමුත් දෙමළ බෙදුම්වාදී පක්‌ෂ විසින් ජාත...

දේශීය පුවත්

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම තමන් ජිනීවා නුවර 2015 පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී දුන් පොරොන්දු ඉටු කිරීමේ පළමු උදාහරණය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. දුර නොදක්නා දේශපාලන ප්‍රතිපත්තීන් සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධව හොරණෑ ගසන ක්‍රමවේදයට අවසා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More