ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා ඊයේ (04) අභවප්‍රාප්පත විය. මියයනවිට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.
ඇරව්වල නන්දිමිත්‍ර විසින් රචිත මල්දෙණියේ සිමියොන්, ගිනි වැනි නවකතා මෙන්ම සුදුකොඩි සහ නංගී වැනි කෙටිකතා ද පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත්විය. නන්දිමිත්‍ර මහතා විසින් රචිත කෘති වෙනුවෙන් හොඳම නවකතාව හොඳම කෙටිකතාව වෙනුවෙන් වු රාජ්‍ය සම්මාන මෙන්ම ළමා සාහිත්‍ය හොඳම යෞවන සාහිත්‍ය සඳහා වන සම්මාන ද හිමිවී තිබේ.
නන්දිමිත්‍ර මහතාගේ දේහය මහරගම ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...