නිදහස් කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ. අවසන් ඕවරයේ නිපන්දුවක් ඉල්ලා විනිසුරුවන්ගේ තීරණයට ...
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 26දෙනකු මියගොස් 18දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. අවුරුදු උත්සවයක් සමරමින් සිටි සුළු ජාතික ශියා සාමාජිකයින් පිරිසක් රැස්වී සිටි ස්ථානයක බෝම්බය පුපුරුවා ගෙන ඇත. ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත්...
සිය වර්ගයාගේ අවසානය සලකුණු කරමින් මිහිතලය මත විසූ එකම උතුරු සුදු රයිනෝ පිරිමි සත්වයා වූ ‘සූඩන්’ මියගොස් තිබේ. එ් කෙන්යාවේ ඔල් පෙජේටා සංරක්ෂණ වනෝද්‍යානයේ සිටියදීයි. 45 හැවිරිදි සූඩන් නමැති මෙම රයිනෝ වයස්ගතවීමෙන් ඇතිවූ සෞඛ්‍ය පිරිහීමත් කලක් තිස්සේ පැවැති රෝගී තත්ත්වයත් හේතුවෙන් මියගොස් ඇතැයි එරට ව...
'සොබාදහමේ පදනම ජලය' යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භකර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වී...
බැදුම්කර මගඩිය සහ අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබද කතාබහ පසුගිය දිනවල යටපත්ව ගොස් තිබුණි. එයට හේතුව රජය විසින් පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම නිසා සමාජ කතිකාව ඒ දෙසට යොමු වීමයි. අනපේක්‌ෂිත අයුරින්a සිදු කළ එම සමාජ ජාල අවහිර කිරීම නිසා ජනමාධ්‍ය පමණක් නොව සමාජයේ බොහෝ දෙනෙක් කතා ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කිරීමට අද (22 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ කණ්‌ඩායම් රැස්‌වීමක් පැවැත්වෙයි. අද දහවල් 12.30 ට මෙම විශේෂ කණ්‌ඩායම් රැස්‌වීම කැඳවා තිබෙන බව ආණ්...
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට ආණ්‌ඩුවේ කවුරුන් හෝ අත්සන් කළහොත් ඔවුන්ට ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. විපක්‍ෂය ඉදිරිපත් කරන විශ්වාසභංගයට ඉතා පහසුවෙන් මුහුණ දෙන බවද ආණ්‌ඩුවට කිසිදු බලපෑමක් නොමැති බවද ඊයේ (21 දා) පැව...
එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් බව පානදුර නගර සභාවේ සභාපති පානදුර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක පවසයි. ගුණතිලක මහතා එජාපයට පත්විය යුතු මහ ලේකම්වරයා ගැනද සඳහන් කරමින් කීවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැතිවරයෙක් නොවන බුද්ධිමත්, උගත්, ප්‍රායෝගි...
එක්සත් ජාතික පක්‍ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඉල්ලා අස්වී ඇත. පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවූ බව ඒ මහතා සදහන් කරයි. ගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල හා මදුරාවල ප‍්‍රදේශීය සභාවන් පරාජයට පත් වීම හා තම...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය වන බවත් එය පරාජය කිරීමට ආණ්ඩුව...
ග්ලයිෆොසේට් පොහොර තහනම් කිරීමට එරෙහිව ආර්ථික කමිටුවයැයි කියාගන්නා කමිටුව සිදුකරන දේවල් තරයේ හෙලාදකින බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අගමැති කාර්යාලයට දැඩි විවේචනයක් එල්ලකළහ. ග්ලයිෆොසේට් සිද්ධියෙදී ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ තමාගේ ප්‍රතිපත්ති සමගනම් තමාට ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප වේලාවකට පෙර කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන ලදී. මන්ත්‍රිවරුන් 55ක් මීට අත්සන් කර තිබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිශාන්ත මුතුහෙට්ටිගම, ටී. බී. ඒකනායක, කාදර් මස්තාන්, සුසන්ත පුංචිනිලම...
ඉන්දු ලංකා ධිවර ගැටලුව ජාත්‍යන්තර අධිකරණයට රැගෙනයෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග විශේෂ එකඟතාවකට පිවිසීමට කටයුතු නොකෙරෙනු ඇතැයි ඉන්දිය මධ්‍යම රජය මදුරාසි මහාධිකරණයට දන්වා ඇත. ඒ ඉන්දු - ලංකා ධිවර ගැටලුවට අදාළව දිවුරුම් පෙත්සමකට අදාළව කරුණු දක්වමිනි. ශ්‍රී ලංකාව විසින් තමිල්නාඩු ධීවරයින්...
ආණ්ඩුව ශක්තිමත්ව ගෙනයෑම සඳහා වහාම සිදුකළ යුතු කරුණු 45කින් යුත් ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ(20දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ. ආර්ථික, සමාජ, දේශපාලන ක්ෂේත්‍රයන්හි දැවෙන ගැටලු විසඳීම සඳහා මෙය ඉදිරිපත්කර තිබේ. මෙම කරු...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද(21)දින සවස 2.00 ට කථානායක කරු ජයසුරිය මහතාට බාරදීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. පිවිතුරු හෙළඋරුමයේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා Lanka lead news වෙත ප්‍රකාශ කළේ 57 දෙනෙකු මේ වන ...
ජාතීන් හා ආගම් අතර සංහිදියාව නැතිවන ආකාරයෙන් මුහුණුපොතේ ප්‍රකාශ ඇතුළත් කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු ලබන මස 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (20)දින නියම කළේය. ...
මිනින්දෝරු දෙපාර්තමේන්තු කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීම වළක්වාගැනීම සඳහා යෝජනා ලබාදෙන ලෙසට විෂය භාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටි බව රජයේ මිනිනදෝරු සංගමය සඳහන් කරයි. මේ අනුව ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වගකිවයුතු නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කළ බවද එම සංගමයේ සභාපති දු...
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට සිදු වෙන්නේ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්‌ඩායමට සිදුවූ අන්දමට නයි නටව නටවා සිටීමට යෑයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැ...
ආණ්ඩුව සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් අතුරුදන් කරවුවන් පිළිබ අන්තරුජාතිකපඥප්තියට හා අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයට විරුද්ධව මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 26 වැනිදා සග සමුළුවක් පවත්වන බව දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ සභාපත...
ඇමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇත.හෙතෙම මෙම යෝජනාව කරනු ලැබුවේ නිව් හැම්ප්ෂයර් හි පැවැති දේශනයකදීය. මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීම සඳහා නීති වෙනස් කළ යුතු බවත් එය දේශපාලන සහ අධිකරණයේ ඉහළ නිලධාරීන් යටතේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...