ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනා එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. මේ වන විටත් එම තීරණය සම්බන්ධයෙන් දැන්විය යුතු සියළු පාර්ශවයන්ට දන්වා ඇතැයිද ඒ මහතා සදහන් කරයි. තම කණ්ඩායම සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට තවත් පිරි...
ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනුර කුමාර කණ්ඩායම හා ලාල් කාන්ත කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකකට බෙදී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි. ලංකා ඉතිහාසයේ වෙච්ච මහ මංකොල්ලයේ මංකොල්ලකරුවා විශ්වාසභංගය දිනු වෙලාවේ පාරට බැහැලා රතිඤ්ඤා දැන්ම කැපුවත් කොළ කියන මිනිස්සුන්ව අප...
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 27දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන අය ...
විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන් මාළිගය නිවේදනය කළේය. ලන්ඩන් නගරයේ ශාන්ත මේරි රෝහලේ දී උපත ලද බිලිඳු කුමරා බරින් රාත්තල් අටක් සහ අවුන්ස හතක් වන බවත් එම නිවේදනයේ දැක්වෙයි. බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්න...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ලකුණු 4ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ(23) සමත් වුණි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් ...
ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ. ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි. 2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි. වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බැට් කිරීමට ඕනෑ තරම් අවස්ථා දුන් නිසා දැන් ඔහු තව කෙනකුට බැට් කිරීමට අවස්ථාව දිය යුතුව ඇතැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. හැමදාම මැච් පරදිනවා නම් වෙන කෙනකුට බැට් කරන්න අවස්ථාව දිය යුතු බවත් සජිත්, නවීන් වැනි පිරිසකට අවස්ථාව ...
කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී...
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශවයන් විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ ඇසුරින් පලකර ඇති පුවත් අපගේ අවධානයට ලක්ව ඇත. එම තොරතුරු මුළුමණින්ම සත්‍යයෙන් තොර බව ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු. මැයි මස 08 දින...
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත්නො වුණොත්...එය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ අවස්ථාවක් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. පුරප්පාඩු වී තිබෙන...
9 වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ යුතු දේ සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර අද සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේද...
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එතරම් ගනන් ගතයුතු දෙයක්වත් කලබලයට පත්වියයුතු දෙයක්වත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. ...
එදා 1977 දී නිදහස් පක්‌ෂය ලැබූ පරාජයෙන් පසුව පොලිසියට සතියක් නිවාඩු දුන් එක්‌සත් ජාතික පක්‌ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී. කියා අලුතෙන්ම පොලිසියක් හදාගෙන රිසිසේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වසර තුනකට පෙර ඇරඹුණ ඒ දේශපාලන දඩයම අදටත් නිමා ක...
මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකාවේ ජනාධීපතිවරයා ලෙස පත් කරන්නේ කවුදැයි සිදු කරන මත විමසුමක් ෆේස්බුක් ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. ආණ්ඩුවට යම් පක්‍ෂපාතීත්වයක් දක්වන ෆේස්බුක් පිටුවක් විසින් සිදු එම මත විමසුම සිදු කරයි. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 7000කට වඩා ලබා ගෙන ලයිස්ත...
එක්සත් ජාතික පක්ෂයට මහජන හිතවාදීව ආණ්ඩු කිරීමේ හැකියාව නොමැති නම් බහුතර බලය සහිත ආණ්ඩුවක් නුදුරේදී බිහි කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. එස්. බී. දිසානායක මහතා මේ බව කියා සිටියේ පසුගියදා හේවාහැට කිවුල්ලිඳ පිහිටි සිය නිවසේ පැවති හමුවකදීය. ආණ්ඩුවේ අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ ඒ මහ...
යාල අභය භූමියට යන කාටත් මේ දිනවල කොටි (පැන්තරා පාදුස්) සැරිසරන අයුරු දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ කොටි (පැන්තරා පාදුස්) ගහණය 2000-2500 ක් පමණ බව සඳහන්වේ. ඉන් යාල වනෝද්‍යානයේ කොටි 25 ත් 40 ත් අතර ප්‍රමාණයක් සිටින බව කියති. පහසුවෙන් කොටි (පැන්තරා පාදුස්) දැකගත හැකි අභය භුමි ලෙස විල්පත්තුව ...
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල ත...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැ...
ශ්රී ලංකාව තුල ඉන්ධන මිල ලොක වෙලදපලේ බොරතෙල් මිල මත තීරණය වීම සදහා සකසන ලද ඉන්ධන මිල සූත‍්‍රය හෙට දිනයේ කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව මුදල් අමත්‍යංශය සදහන් කරයි. ඉන්දීය තෙල් සමාගම මිල වැඩි කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනපතා මිලියන 38 බැගින් පාඩු ලබන නිසා තෙල් මිල වැඩි කල යුතු...
වයස අවුරුදු ෙදාළහට අඩු ළමයින් දූෂණය කිරීමේ වරදට වරදකරුවන් වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය රජය එරට අපරාධ නීතිය සංශෝධනය කිරීමෙනි. සංශෝධනය අනුව වයස අවුරුදු දහසයට අඩු ගැහැනු ළමයකු අපයෝජනයට ලක්කර වරදකරුවකු වන්නකු හට මෙතෙක් ලබාදුන් වසර දහයක සිර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...