මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකාවේ ජනාධීපතිවරයා ලෙස පත් කරන්නේ කවුදැයි සිදු කරන මත විමසුමක් ෆේස්බුක් ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත.
ආණ්ඩුවට යම් පක්‍ෂපාතීත්වයක් දක්වන ෆේස්බුක් පිටුවක් විසින් සිදු එම මත විමසුම සිදු කරයි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 7000කට වඩා ලබා ගෙන ලයිස්තුවෙන් මුල් තැන දිනා සිටී. එය ප‍්‍රතිශතයක් ලෙස 55% ඉක්මවයි.
දෙවනි තැන පසුවන්නේ වත්මන් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ඡන්ද 5000 ඉක්වවා ලබා සිටී.
වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ලයිස්තුවේ තුන්වැනි තැන දිනා සිටිද ලබා ඇත්තේ ඡන්ද 500ට මදක් වැඩියෙනි.
වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලයිස්තුවේ පස් වැනි තැනට පත්ව සිටින්නේ ඡන්ද 100කට මදක් වැඩියෙන් ලබා ගනිමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...