ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ලකුණු 4ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ(23) සමත් වුණි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.
එම ඉනිම වෙනුවෙන් කරුන් නයර් ලකුණු 34ක් ලබාගැනීමට සමත් වුණි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 139ක් පමණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...