එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් ඊයේ දිනයේ සාකච්චා කර තිබේ. පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ පාක්‍ෂික මතය නොසලකා කටයුතු කරන්නේ නම් විශ...
56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (25 දා) නව තරගාවලි වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව මේ වනවිට පළමු හා දෙවැනි දිනයේ අලුත්ව තිබූ වාර්තා සමගින් මුළු තරගාවලි වාර්තා 19 ක් සටහන් වී තිබේ. එහිදී අවුරුදු 17 ක් පැරණි වයස අවු. 16 න් පහළ ...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වන සංශෝධනයට විරෝධය දැක්වීමට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂ තුනක් තීරණය කර ඇත. වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ, උතය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන්...
fShare විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සහය නොදිය යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන අනුශාසක බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ පැවසූහ. ජාතික එකමුතු මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් එම බලතල අගමැති වෙ...
කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පෙරේදා (24 වැනිදා) ඝාතනයට ලක්‌වූ පදිකයන් දස දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්‌ද සිටී. ඇය හොරණ කුඩාඋඩුව කරව්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්‌දරු මවකි. 2001 වසරේදී කැනඩාවට ගොස් ඇති ඇයට එරට පුරවැසිභාවය හිමි වී ඇත. හොරණ කුඩාඋඩුව කරව්හේන පදිං...
තම පක්‍ෂය විසින් පුද්ගලිකමන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒමට බලාපොරොත්තු වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට කිසිදු අමතර බලයක් නොපැවරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. මෙමගින් මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ලබා දීමක් සිදුවන්නේ යයි තර්ක කලහොත් එහි යම් පදනමක් ඇති බවද ඔහු ස...
ශ්‍රීලන්කන් ගුවත් සමාගම ගැත සොයන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම තවත් සති දෙකකින් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේත මහතා පවසයි.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඞායම හිටපු ජතාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කරති. හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේ මේ සඳහා වන ලිඛිත ඉල්ලීම අද හෙට සිදුකරන බවයි.ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.මීට අමතරව විපක්ෂයේ...
ගෝලීය සංසදය බිහිකළේ ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් පරගැති බලවේග පරාජය කිරීමට බව කුවේට් රාජ්‍යෙයේ ගෝලීය සංසදයේ සභාපතිනී මාරි විලියම් මහත්මිය පැවසීය. ඊයේ (24) කොළඹ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසූවාය. ගෝලීය ශ්‍රී ලාංකකික සංසදය කියන්නෙ ශ්‍රී ලංකාවෙන් පි...
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කෙරේ. සභාපති - කබීර් හෂීම් ලේකම්-අකිල විරාජ් කාරියවසම් ජාතික සංවිධායක-නවීන් දිසානායක භාණ්ඞාගාරික-ආචාර්ය හර්ෂ දසිල්වා
පසුගිය පුංචි මැතිවරණය ඉතිහාසයේ පැවැත්වූ එවැනි කිසිදු මැතිවරණයකට වඩා ‘‘ ජාතික ස්වරූපයක්’’ ගනු ලැබීය. ඒ බව ඡන්දය භාවිතා කළ ප‍්‍රතිශතය තුලින් පමණක් නොව මහජන සාකච්ඡවට ලක් වූ දේශපාලන සටන්පාඨ මෙන්ම නායකත්වයේ මැදිහත්වීම තුලින්ද ප‍්‍රකට විය. ‘‘පොහොට්ටුවේ’’ මැතිවරණ ව්‍යාපාරය හෙවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකුත් විරුද්ධ බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සහ අනුර කුමාර දිසානායක විධායක ජ...
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අනුරාධපුරයේ පිහිවි නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) දින පැමිණ තිබේ.අභාවප්‍රාත්ත වී තිබෙන කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මෑණියන් වන එච්.එම්.සෝමාවතී මහත්මියගේ දේහයට අවසන් ගොරව දැක්වීම සඳහා අනුරාධපු...
ජනතාව මත අධික ලෙස බදුබර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ඊයේ(24) රත්‍රී පැවති සාකච්ඡාවකදී බදුබර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ක්...
කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන් 10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම වාහනය අනතුර කර පැනගොස් සිටි සැකකරු සහ වාහනය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. මෙම වෑන් රථය කුලී රථ සේවාවකින් සැකකරු කුලියට ...
ශ්රී ලංකා නිදහස් පක්ධය උඩු යිකුරුකරවන ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මැයි 08 වැනිදායින් පසුව දින 45 ක් අැතුළතදී ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය් මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් එම කාලය තුළදී පක්ෂෙය් ජාතික අාණ්ඩුෙවන් ඉවත්වීම සම්බන්ධෙයන් තීරණයක් ගැනීමට කටුයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක...
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමුවේ මන්දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළමු වරට විස්තර කළේය. ඒ පසුගිය සතියේ ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින් සිටින අතරවාරයේ බීබ...
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ. පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණ...
බෙදුම් වාදීන්ගේ හිසරදයට තෙල් බෙහෙත් සපයමුද ? පේෂලා ගම්ලත් 1987 වසරේ එක් දිනෙක ශ්‍රී ලංකාවේ අධි ආරක්ශිත ගුවන් තලය ආක්‍රමණය කරමින් අපේ යාල්පානමට ගුවන් පරිප්පු දැමීමෙන් රටේ අභ්‍යන්තර කටයුතු වලට අනවසරයෙන් කල ඇඟිලි ගැසීමෙන් නොනැවතී, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා බලපෑම් ඇති කිරීමට තරම් ඉන්දියාව එද...
ශ්රී ලංකා නිදහස් පක්ෂේ ව්ෙශ්ෂ සාකච්ඡා කිහිපයක් අද පැවැත්වීමට නියමිතයි.ඒක් සාකච්ඡාවක් ෙම්වනව්ට ෙබා රෑල්ෙල් පිහිටි තිලංග සුමතිපාල මහතාෙග් නිවෙස්දී දැන් අාරම්භ වී අැත.16 ෙදනාෙග් කණ්ඩායම මීට සහභාගි වී සිටිති.මීට අමතරව ඒම කණ්ඩායම සවස 5.00ට ජනාධිපතිතුමා හමුවීමට නියමිතයි.රාත්‍රී 7.00ට ශ්‍රී.ල.නි.ප.ෙය්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...