පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෝෂ දර්ශනයට ලක් කර ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට වඩා කාර්යක්ෂමව මෙහෙයවන ලෙසට දැඩි ලෙස අවවාද කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසු ගියදා ජනාධිපති නිල නිවසට පොලිස්පතිවරයා කැඳවා තිබෙන අතර එහිදී රට...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ගල උඩ සටන ආරම්භ වීමේ පෙරනිමිති පහළ වී ඇත. නියෝජ්‍ය කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟ ජාතික ආණ්ඩුවේ සම්මුතිය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ජේයෂ්ඨයෝ දෙදෙනෙක් "ඉරිදා මව්බිම"ට පැවැසූහ...
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවැති ඡන්දයේදී ඇති වූ බෙදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තීරණයට පිටුපායමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් නි...
බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන් සඳහා චෙක්පත් 166කින් මුල් ලබා දී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධනය විසින් පසුගියදා හෙළිදරව් කළ අතර එම හෙළිදරව්වට අදාළ කරුණු මේ වනවිට එකින් එක එළියට එමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුවුම්කරු වසන්ත සමරසිං...
ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්‍ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේබව පවසා සිටියේය. https:/...
සුගිය කාලය තුල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් එළි දැක්වූ අතුරු වාර්තා සහ ඊට දායක වන විවිධ උපදේශකයින්ගේ පැටිකිරිය පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග වලින් ප්‍රබල විරෝධයක් එල්ල විය. එමනිසා බැඳුම්කර වංචාව, පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලය සහ පොදුවේ ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රබල මහජන විරෝධය නිසා ආණ...
මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ. ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය. එම පනත් ...
මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහන...
කිළිනොච්චිය, ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ පැරණි වැසිකිළි වලක තිබී ක්ලේමෝ බෝම්බ සමඟ ආයුධ තොඟයක් සොයාගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදී අත්බෝම්බ 184ක්, ටී 56 පතුරොම් 35,500ක් ක්ලේමෝ බෝම්බ 05ක්, ආර්.පී.ජී උණ්ඩ 04ක් සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, ...
ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අ...
දේශීය ආදායම් නව බදු පනත මගින් කලා ක්‍ෂේත්‍රයට අහිමි වූ සහන නැවත ලබා ගැනීම සඳහා පක්‍ෂ භේදයකින් තොරව සියලු කලාකරුවන් පාරට බහින්න සූදානම් බව නිදහස් කලා සන්ධානයේ සභාපති හා චිත්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ පෙරේදා (06 වැනිදා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍ර...
පසුගිය ඉරිදා ගුවාතමාලාවේ ෆුඑගෝ ගිනි කන්ද පිපිරීමෙන් 75 දෙනකු මියගොස් තවත් 200 ක් පමණ අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති. යමහලෙන් විහිදුන අළු සහ මඩවලින් කන්ද පාමුල පිහිsටි ගම්මාන සම්පූර්ණයෙන්ම වැසී ගියේය. අඟහරුවාදා (ජුනි 05) නැවතත් යමහල සක්‍රීය වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගලවා ගැ...
කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල මඟින් නාගරික පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු වෙත හදුන්වා දී ඇති "ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට" හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වාර්තා වෙයි. කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසලේ ප්‍රධානී මහාචාර්ය රංජිත් බණ්...
තමන් අගමැතිවරයාට සහාය දක්වන්නේ සිංහල අන්තවාදී බලවේගව වලට එරෙහිව මුහුණ දීමට බව පෙන්වා දෙන නව සම සමාජ පක්ෂ නායකයා “සිංහල ඔල්මාදකාරයින්ට” එරෙහි බැංකු හොරෙක් සමඟ හෝ එක්ව සටන් කිරීමට සුදානම් බව කියා තිබේ. ඝාතන, අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුව...
සිරියාවේ රඳවා ඇති තම හමුදා දැන්ම ඉවත් කර ගැනීමේ අදහසක් නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. සිරියානු අර්බුදයේ දී රුසියාවේ සහාය හිමි වන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය. ඊට හේතුව, සිරියාවේ රුසියානු හමුදා කඳවුරක් පිහිටා තිබීමය. මැදපෙරදිග කලාපයේ රුසියාවට අයත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂ කිරීමට දුමින්ද දිසානායක වැන්නවුන් උත්සහ දරන්නේ ඔහු ජනාධිපති කිරීමට නොව ජනාධිපති අපේක්ෂකයෙක් පමණක් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්...
නව පක්‍ෂය රාපෙක්‍ෂලාට පමණක් නොවන බවත් අනෙක් අයටද පක්‍ෂය හොද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ‘අපි ඉන්නෙ මහින්ද මහත්තය එක්ක. මහින්ද මහත්තය ඉන්නකං අපි මහින්ද මහත්තය එක්ක ඉන්නවා. ඊට පස්සෙ අපි බලමු. රාජපක්‍ෂලට විතරක් නෙමෙයිනෙ මේ පක්‍ෂය. අනෙක් උන්ට හොද නැද්ද’ හිටපු ජනාධිපති මහ...
ජාතික ආණ්ඩුවක් තිබෙන බව කීමෙන් තවදුරටත් ජනතාව රවටන්නේ නැතිව තමන් සමග ඉතිරිව සිටින කීප දෙනාත් සමග ආණ්ඩුවෙන් ඉවත්වන වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එක එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා ඊයේ පැවසීය. අමරසේකමරසර මහතා මෙසේ පැවසුවේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික...
අර්ජුන ඇලෝසියස් පසුගිය අවුරුදු 10-15 ක කාලයක පමණක සිට වැඩි වශයෙන්ම කාලය ගත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දරුවන් සමග බවත් හෘද සාක්ෂියට එකඟව ඔහුගෙන් මුදල් ගත්තේ කවුරුන්ද යන්න ගැන එලෙස මුදල් ගත් පුද්ගලයින්ම දන්නා බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යව...
ශ්‍රී ලංකන් එයාර් ලයින් හි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා සිය නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම ගැනීම සඳහා ඊයේ (07) ලිපියක් බාරදී තිබේ. සුරෙන් රත්වන්නේ මසකට ලක්‍ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගත්තේ යයි චෝදනා එලල් වූ අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...