තමන් අගමැතිවරයාට සහාය දක්වන්නේ සිංහල අන්තවාදී බලවේගව වලට එරෙහිව මුහුණ දීමට බව පෙන්වා දෙන නව සම සමාජ පක්ෂ නායකයා “සිංහල ඔල්මාදකාරයින්ට” එරෙහි බැංකු හොරෙක් සමඟ හෝ එක්ව සටන් කිරීමට සුදානම් බව කියා තිබේ.
ඝාතන, අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමට පියවර නොගන්නේ “සිංහල ඔල්මාදකරුවන්ගේ” බලය අද රට පුරා ක්‍රියාත්මක වන නිසා යයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ අතුරුදහන් වුවන් සොයාගැනීමේ කමිටුව ඊෙය්( 07) බ්‍රහස්පතින්දා කොළඹ පවත්වන ලද සම්මන්ත්‍රනයක දෙසුම පවත්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...