පුවත්
විදේශ පුවත්

අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර නගරාධිපතිධූරයට පළමු වරට කළු ජාතික කාන්තාවක් තේරී පත්ව තිබෙනවා. එම අවස්ථාව හිමිවුණේ එරට ප‍්‍රකට සමාජ කි‍්‍රයාකාරිනියක වූ ලන්ඩන් බී‍්‍රඩ් හටයි. අපි‍්‍රකානු - අමරිකානු සම්භවයක් සහිත ඇය මේවනවිට 43වන වියේ පසුවනවා. ලන්ඩන් බී‍්‍රඩ් ඉකුත් දා පැවැති සැන් ෆ්රැන්සිස්කෝ නග...

දේශීය පුවත්

ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් - කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය. අද(14) කොළඹ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙ...

ව්‍යාපාරික පුවත්

ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නවතම Toyota Rush SUV රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, මෙරට ටොයොටා මෝටර් සමාගමේ බලයලත් නියෝජිතයන් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ආසන 7 කින් සමන්විත ීඹඪ රථයක් වන මෙය, ගෙවනා මුදලට ඉහළම සුවපහසුවකින් සහ ආරක්ෂක උපාංගයන්ගෙන් පිරිපුන් මෝටර් රථයක් ලෙස ද...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කර තිබෙන ක‍්‍රියාමාර්ග වලට විරෝධය පළ කරමින් විශේෂ පෙත්සමක් සහ සාක්ෂි සහිතව සකසා ඇති වාර්තාවක් බෞද්ධාලෝකමාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලයේදී මානව හිමිකම් නියෝජිතයා වෙත බාර දීම අද (14) සිදු කෙරිණි. නියෝජිත පිරිසට එක්සත් ...

දේශීය පුවත්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙව...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පෙරේදා (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්...

දේශීය පුවත්

බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රට බාරදීම බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි. ඊයේ 13 කොළඹ මහාධිකරණ පරිශ‍්‍රයේදී මාධ්‍යෙ වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම තිලංග සුමතිපාල මහතාගේ...

ව්‍යාපාරික පුවත්

යහ පාලන රජය එක්‌ මාසයක්‌ තුළ ගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‍ෂ රජය 2014 මුළු වර්ෂය තුළම ලබාගත් ණයට වඩා වැඩි මුදලක්‌ බවත්, මේ අනුව ඉකුත් මැයි මාසයේදී පමණක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයට එකතු වූ මුළු මුදල රු. බිලියන 842 ක්‌ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. යහ පාලන ර...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි. බී...

දේශීය පුවත්

මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට යුද හමුදාව සේවා දිගුවක් ලබාදී තිබේ. ඒ, තවත් වසරක කාලයක් සඳහායි. ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේය. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේ...

දේශීය පුවත්

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදීම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීම තමන් ඇතුළු 16 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමති කරවා ගැනීමට තම කණ්ඩායම උපරිම ...

ප‍්‍රධාන පුවත්

වර්ෂ 2020දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට ඇමෙරිකාවේ හෝ බටහිර රටවල සහාය හිමි නොවන බව ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් අතර ඉකුත් දා පැවැති හමුවේදී තානාපතිවරයා විසින් පැවැසූ බව පළ වන වාර්තා සනාථ කිරීමට හෝ ප්‍ර...

දේශීය පුවත්

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය පුද්ගලයා හිටපු මහසෙන් දේවාලයේ කපු මහතෙකු වන බෝපගෙදර අසේල ලක්ෂ්මන් බංණ්ඩාර බවට හඳුනා ගෙන ඇතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. මේ අතර කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍...

දේශීය පුවත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි. සභාපති, ශ‍්‍රී ලංකා...

දේශීය පුවත්

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නම් 4 ක් යෝජනා වී ඇති බවත් ගෝඨාභය, චමල්, බැසිල් යන රාජපක්ෂවරුන් හා දිනේෂ් ගුණවර්ධන ඒ අතර වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි. ඊයේ (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය...

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවත් එයට ඇමරිකාව සහ යුරෝපය විරුද්ධ බවත් අසාද් සාලි පවසනවා. “මේ ඉන්න සමහර මුස්ලිම් හරක්ට තේරෙන්නේ නැති උනාට ඇමරිකාවට තේරෙනවා ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක් බව” යැයි අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි පැවසීය.

දේශීය පුවත්

වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රතිකාර සදහා අද (13) හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබීය. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඊයේ (12) රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර මළුවට ගොස් කිරිව...

ප‍්‍රධාන පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මඟින් විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත්තේ පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වූ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙසයි. විමල් වීරවංශ මහතා විසින් යොමු කළ සම්පූර...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර හිටපු ජනාධිපති නිල නිවසේදී සාකච්චාවක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධයෙන් විකෘති කරුණු මාධ්‍ය හරහා පලවෙමින් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ගෝටාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්දයෙන් ඇම...

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ හිමි තුනෙන් දෙකේ බලය බිඳ දැමීම සම්බන්ධයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ. ඊට අතිරේක තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. එහිදී "ආණ්ඩුව විසින් ව්‍යව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More