පුවත්
දේශීය පුවත්

බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම ඇතුළු සියලුම දේශද්‍රෝහී ක්‍රියා කළ අයට එරෙහිව මරණ දඬුවම් ලබා දෙන ලෙස දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ ඉල්ලා සිටිනවා යැයි ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (28දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික රණවිරු එකමුතුව එම මාධ්‍ය හම...

දේශීය පුවත්

චීන රජය මේ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත දන්වා තිබේන අන්දමට දේශිය පලතුරු විශේෂ කිහිපයක් චීනයට අපනයනය කිරීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර මීට වසරකට පෙර ගිවිසුමක් අත්සන් කර ඇතත් මේ වනතෙක් කිසිදු පලතුරක් චීනයට යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ රජයේ ආයතන කටයුතු කර නොමැති බව රජයේ ආරංචි ම...

දේශීය පුවත්

ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්‌ෂය සමඟ පූර්ණකාලීනව කටයුතු කිරීමට එකඟ වූ බවත් ඒ අනුව මින් ඉදිරියට 16 දෙනාගේ කණ්‌ඩායමක්‌ නැති බවත් ආණ්‌ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‌ෂය 70 ක කණ්‌ඩායමක්‌ බවට පත්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ඡේ. සෙනෙවිරත්න මහතා පැවස...

දේශීය පුවත්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියට චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බවත් එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් බවත් ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා පවසයි. ඒ නිසා එම මුදල් ගත්තේ රෝස් සේනාන...

විදේශ පුවත්

කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ වෙළඳපොළක ඇතිවූ ගින්නකින් 15දෙනකු පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇත. මියගිය අය අතර දරුවන් හතර දෙනකු ද සිටින බව රෝහල් බලධාරීහු පවසති. ගින්න හටගෙන ඇත්තේ රාත්‍රී කාලයේ බවත් ගොඩනැගිලි බොහොමයක් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවත් පැවසේ. මෙය නගරයේ එළිමහන් ස්ථානයක පැ...

විදේශ පුවත්

ඉන්දියාවේ මුම්බායි නුවර ජනාකීර්ණ පෙදෙසකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් මතට යානය කඩා වැටී ඇති අතර යානයේ සිටි හතර දෙනකු ද එය කඩා වැටුණු ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි. නියමුවා විසින් යානය ගොඩ...

ව්‍යාපාරික පුවත්

සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ...

දේශීය පුවත්

උතුරෙන් අවි ආයුධ හමුවීම සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබානොදිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ බව සඳහන් කළේය. අවි ආයුධ හමුවීම දකුණේ සිටින අපට අමුතු දෙයක් වුවත් උතුරේ අයට එය අමුතු දෙය...

දේශීය පුවත්

ආණ්ඩුව විසින් ගෙනයන ආර්ථිකය වැඩපිළිවෙළට එරෙහිව පාරට බැස පොදුජන අරගලයක් හරහා ආණ්ඩුව දනගැස්විය යතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසා සිටියේ බදු බර සහ බඩු බර අඩු නොකරනවානම් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය...

දේශීය පුවත්

පසුගියදා ඔඩ්ඩුසුඩාන් වල දී හමු වූ එල්ටීටීඊ සංවිධානයට අයත් භාණ්ඩ සහ පුද්ගලයන් පිළිබඳ සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. කොළඹදී අද (28) ජාතික රණවිරු එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුණරත්න මහතා මේ බව කියා ස...

දේශීය පුවත්

භික්ෂූන් වහන්සේලාට හා රණවිරුවන්ට සිදුවන හිරිහැර ,බාධක පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රධාන ස්ථාන වලදී කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ සිටින අයෙකු නිසා තමන්ට හැකියාවක් නොමැති බව ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා දඹුල්ලේදී පැවසීය. එසේ කතා කළහොත් සිදුවන්නේ කොක්කු ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමග ඉදිරියට ගමනක් යාමට අපහසු බවද නායකත්ව වෙනසක් නොවුනහොත් ඉදිරි මැතිවරණයකදීද එක්සත් ජාතික පක්ෂයට නියත පරාජයක් අත්වන බවද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ටී.වී.කේ. ගාමිණි මහතා පවසයි. ඒ මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් සහ පීඩනයෙ...

ව්‍යාපාරික පුවත්

2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. පසුගිය (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී ඒකක 141....

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයෙ. පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යො...

දේශීය පුවත්

ඇමැතිකම් අත්හළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා අද (28දා) පස්වරුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. අද පස්වරු 4.00ට බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය. මේ සඳහා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී සිටින 16 දෙනාගේ කණ්ඩායමද සහභාගි වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒකාබද්ධ විපක්...

ප‍්‍රධාන පුවත්

සූරිය වැව රක්ෂිතයක් ආශ්‍රිතව සිවිල් ඇදුමින් රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් සම්බන්ධයෙන් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට ගැටළුවක් මතුවී තිබේ. ඒ ප්‍රදේශයේ වැලි ප්‍රවාහනයේ නිරත ටිපර් රථ රියදුරන් පිරිසක් කළ කරුණු දැක්වීමක් හමුවේයි. අනතුරුව පොලිස් විශේෂ...

දේශීය පුවත්

විදෙස් රටවල් සහ ආයතන මෙරටට ණය ලබා දීමේදී මෙරට සංස්කෘතියට හානිවන ආකාරයේ යෝජනා ඉදිරිපත් කරන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. මෙය කිසිසේත්ම මෙරට අතීත උරුමයට සුදුසු ක්‍රියාවක් නොවන බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහ...

විදේශ පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අද (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සංවිධාන කිරීම ද ඔවුන් අතර සාකච්ඡාවේදී අවධානයට යොමුව ...

දේශීය පුවත්

ත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබඳ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී‍ෙපැවැති මාධ්‍ය හමුවකට එක්වෙමි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More