පුවත්
දේශීය පුවත්

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතු වල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත. උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය විසින් අදාල නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි...

දේශීය පුවත්

හරිමග සංවිධානය සහ කොළඹ 5 සංසදය මගින් වැල්ලවත්තේදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේය. අවුරුදු ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය නිසා සියලූම ජනතාවට අහිමි වෙලා තිබූ මේ රටේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. තම දරුවන්ව සාමකාමීව හදාවඩා ගන්න තිබ...

දේශීය පුවත්

විනිසුරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප වැඩි කිරිමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. නව වැටුප් ක්‍රමය කථානායක කරු ජයසූරිය මහතාගෙ අනුමැතිය සඳහාද ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි. මේ වැටුප් වැඩිවීම කෙරෙන්නේ ඉකුත් ජූලි මස 17 දා පැවැති පාර්ලිමේන්තු රැස්වී‌මේ තීරණ...

දේශීය පුවත්

දිනේෂ්, විමල්, වාසු සහ ගම්මන්පිල ඇතුළු කාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතා සහ ජන රැළිය අද (02) පැවැත්වේ. අද පස්වරු 2.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාව පැවැත්වෙන අතර විරෝධතා රැළිය පස්වරු 3.00ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය.මෙම රැළිය සදහා හිටුපු ජනාධිපති මහින්ද ...

දේශීය පුවත්

උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබා දෙන්නේ නම් තමන්ට යාපනයේ විවිධ කල්ලි හා අපරාධකරුවන් දින දාහතරක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 1 දා සවස යාපනයේදී කියා සිටියේය. ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට...

දේශීය පුවත්

කතිකාවත් පනත මගින් සංඝ භේදය ඇති වන බවටත් විනය ගැටළු වලට අදාළව මහාසංඝරත්නය උසාවි කැදවීමට හැකි තත්වයක් නිර්මාණය වීම පිළිබදව කරුණු දැක්වීම සදහා මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු බැහ දුටුවහ. එම අවස්තාවට එක් වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන් මාධ්‍ය වෙ...

ප‍්‍රධාන පුවත්

වාහන මිල ඉහළ දැමීමට කටයුතු කළේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන අද ඇති නිසා බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි. ඉල්එලුම අනුව සැපයුමත් රටේ සිදුවන වෙනස්කම් මත ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කර සිටියේය. ඒ හේතුවෙන් මෙම වාහන මිල වැඩි කිරීම සිදු කරන්නට ඇතැයිද ඔහු කියයි. 2015දී නව ආණ්ඩුව...

මුහුණු පොතෙන්

වාහන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ මුහුණු පොත හරහාද ඊට බොහෝ විවේචන එල්ල වුනා. කෙසේ වෙතත් පසුගිය කාල සීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ. මේ ඒ පිළිබඳව මුහුණු පොත හරහා හුවමාරු වුන සටහන් කිහිපයක්.

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කුමන දේ කීවත් දැනටමත් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් ක‍ලේ ක...

දේශීය පුවත්

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි. පිවිතුරු හෙළ උරුමයේ නායක ...

දේශීය පුවත්

මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වයට අයත් භික්‍ෂූන් වහන්සේ, මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක, භික්‍ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් අද (01) දැනුවත් කළේය. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුන්නේ "යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් කූඨ ආකාරයට ම...

දේශීය පුවත්

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට ලබන 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නි...

ව්‍යාපාරික පුවත්

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාවය 1000 වඩා අඩු වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.5 ක් ද හයිබ්‍රිඩ් සහ විදුලි වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.25 ක් ලෙස ද සංශෝධනය කර තිබේ. 2018 අගෝස්තු 1 දිනට පෙර...

ක්‍රීඩා පුවත්

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙයි. දඹුල්ල ක‍්‍රිඩංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි. තරග පහකින් යුතු එක්තින තරගාවලියේ මුල් තරගය දිනු දකුණු අප‍්‍රිකානු පිල මේ වන විට ඉදිරියෙන් සිටී. ලකුණු පුවරුව මෙත...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (31දා) පැවසීය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද සවස පැවති සුවපති අභිෂේකය උත්සවය ඇමතු මහාචාර්යවරුන් වන කාලෝ ෆොන්සේකා හා සරත් විජේසූරිය යන මහත්වරුන් ...

ප‍්‍රධාන පුවත්

දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ද...

ප‍්‍රධාන පුවත්

‘රෙද්දේ අසූචි පහකර ගෙන අනෙකාගේ අධෝ වාතයේ දිග පළල කථා කරන තත්වයට ඇද වැටී ඇති මේ ආණ්ඩුවට ඇත්තේ ‘කල් ඉකුත් වූ ජනවරමක්’ බවත් එවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමට ජනබලය පාරට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය අගෝස්තු 02 වැනිදා සවස 2:00ට ලිප්ටන් වටරවුමින් අරඹන බවත් ජානිපෙ නායක විමල් වීරව...

දේශීය පුවත්

වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති කැබිනට් හමුවේදී පවසා තිබේ. දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණු...

දේශීය පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40ට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ. ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා පියාසර කිරීමට පැමිණ ඇති මෙම ගුවන් යානය 19 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම තෙල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස ගුවන්තොටුපො...

දේශීය පුවත්

ආණ්ඩුව ගම්පෙරළියකට සැරසෙන විට පොදුජන පෙරමුණ පුංචි ඡන්‍දයෙන් ගම පෙරළා ආණ්ඩුව පෙරළීමේ වෙඩි මුරය ද තබා අවසන් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ නායකයන්ට ගම මතක් වී ඇත්තේ පසුගිය මැතිවරණයෙන් නින්දිත පරාජයක් ලැබුණු පසුව ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More