වාහන මිල ඉහළ දැමීමට කටයුතු කළේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන අද ඇති නිසා බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
ඉල්එලුම අනුව සැපයුමත් රටේ සිදුවන වෙනස්කම් මත ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කර සිටියේය. ඒ හේතුවෙන් මෙම වාහන මිල වැඩි කිරීම සිදු කරන්නට ඇතැයිද ඔහු කියයි.
2015දී නව ආණ්ඩුව ආ පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...