සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙයි.
දඹුල්ල ක‍්‍රිඩංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි.
තරග පහකින් යුතු එක්තින තරගාවලියේ මුල් තරගය දිනු දකුණු අප‍්‍රිකානු පිල මේ වන විට ඉදිරියෙන් සිටී.
ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...