වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද සිද්ධියෙන් පැය භාගයක් ඇතුළත ඇති වූ කැරැල්ල ඉතා සාර්ථක ...
අත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබෙන බවත්...
අගමැති නිල නිවස සරසවියක් කිරීමටත්, සියලුම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කිරීමටත් සැලසුම් කරයි. පාකිස්ථානයේ නව අගමැති ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් (Imran Khan), ජාතිය අමතා සිය මංගල කතාව පැවැත්වීය. ඉරිදා (19) පාකිස්ථාන වේලාවෙන් රාත්‍රී 9.30ට රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එය, ඉම්රාන් ඛාන්ගේ පාකිස...
ශ‍්‍රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලූ බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්්‍යානන්ද තිරාණගම පවස...
එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය. විජයකලා මහේෂ්වරන...
මුලතිව් ධීවර බෝට්‌ටු ගිනි තැබීම අබිරහසක් සෙයිද් රාද් හුසේන් මානව හිමිකම් කවුන්සිලයෙන් තනිවම නික්‌ම යයි හමුදාවට ඩයස්‌පෝරාව ගැන දේශන දෙන්නේ කවුද? පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බවට හඬ නැඟුවේ තමිල්නාඩුවේ මැයි 17 සංවිධානයේ ප්‍රධ...
මෙරට තරුණයන් රට තුළ පවතින රැකියා අවස්ථා සඳහා යොමු නොවන්නේ නම් විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදු වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.. එසේම රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මුදල් අමාත්‍ය මංග...
දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මතවීම හෝ නොවීම මත තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ආණ්ඩුවේ වැඩි බලයක් හිමි වී තිබෙ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II) වග...
වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරන කිරීමේ සාමාරම්භක උත්සවයේ 18 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙහිදි වර්ථමාන දේශපාලන ත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ශ තමා සංවේදී මානව හිතකාමි නායකයෙක...
උතුරේ ජනාකීර්ණ ස්ථාන රැසක ඇති යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ යුද්ධයේ අතීත අමිහිරි අත්දැකීම් යළි යළිත් සිහිගන්වන නිසා එම ස්මාරක ඉවත් කිරීමට හෝ යළි ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටී. ඉකුත්දා (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...
වෙන රටවල් කොහොමද රණවිරුවන් ආරක්ෂා කරන්නේ? ඇමරිකාවේ තියෙනවා 2002දී සම්මත කරපු රණවිරුවන් ආරක්ෂා කිරීමේ පනත කියලා පනතක්ක් තියෙනවා. ඇමෙරිකාව වගේ බලවත් රටක් ඔවුන්ගේ රණවිරුවන් ආරක්ෂා කරන්නේ හේග් නුවර ආක්‍රමණයය කිරීමේ පන්තින්. ඒ පනත තියෙනවා කිසිම විදේශ රටකට තමන්ගේ රටේ ඉන්න රණවිරුවන් පාවා දෙන්නෙ ...
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිව...
බස්නාහිර පළාත් සභාවේ පුටු ප‍්‍රශ්නය වූ කලී අපේ රටේ පසුගිය සතියේ තිබූ ජනප‍්‍රියම දේශපාලන මාතෘකාව හා දේශපාලන විහිළුව විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අත්තනගල්ලේ දී පසුගියදා රඟපානා ලද මාධ්‍ය භීතිකාව හා සම්බන්ධ අමුතු රඟපෑම පිළිබඳ පුවත සමාජයට එනතුරුම ඉසුර දේවප‍්‍රියගේ පුටු ප‍්‍රශ්නයට සමාජයේ...
අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.2% ක් තරම් අඩු අගයක පැවතියදී එය 4.4%ක් ලෙස දැක්‌වීම සදහා දළ දේශිය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 231 ක් වූ විශාල ගණනකින් වැඩිකොට, ප්‍රකාශ කරන ලද අතර 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා දළ දේශී...
‘‘නවක වධයට බයෙන් 2015-2016 කාලයේ ලියාපදිංචි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1352 දෙනකු විශ්වවිද්‍යාලවලට ඇවිත් නැහැ. නවක වධය නිසා මේ වනවිට මියගිය ශිෂ්‍ය සංඛ්‍යාවත් 14 කි. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්...’’ යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (17) වැනිදා පැවැසීය. "ද...
පළාත් සභාව විසිරුවීමෙන් පසු කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදි කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පුවත්පතකට කර තිබූ ප්‍රකාශය පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙ...
බියට පත් සිංහල ධීවරයෝ නයාරු අතහැර යති.. මුලතිව් නායාරූ ධීවර ගම්මානයේ ධීවර වාඩිවලට ගිණි තැබීමෙන් පසුව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නායාරූ ධීවර වාඩි අතහැර ගොස් තිබේ. ඔවුන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යාම සදහා ආරක්ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමට අනුව එම ධීවර පවුල් වලට...
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් එළිදක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය 2018 වසරේ අගෝස්තු 30 වන දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැමරීමට නියමිතය. මෙදින ප‍්‍රධාන දේශනය කරනු ලබන්නේ ශ්රී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...