පුවත්
දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් සැප්තැම්බර් මස 05 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බිය වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ පවසයි. එදින පාර්ලිමේන්තුව වැටලීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙතැයි බියෙන් ...

දේශීය පුවත්

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත තුළටද ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කිරීමේ වගන්ති ඇතුළත් කර ඇත. මෙම වගන්ති මත ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත් පොලිසිය ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙන් කළ යුතු බව සඳහන් කර තිබේ. ඒ අනුව පළාත්බද පොලිසිවලටද ජාතික පොලිසියට හිමි අවි ආයුධ ලබා ගැනීමට ඉඩ ලැබේ. ...

දේශීය පුවත්

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (27) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී එම නියෝජිතයින් ඉල්ලා ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නම් ඊට සමගාමීව සිය වැටුප් ද වැඩි කළ යුතු බවය. දුම්රිය සේවය පමණක් විශේෂ කො...

විදේශ පුවත්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටයම්හි ගංවතුර සහනාධාර බෙදාදීමට පැමිණි ට්‍රක් රථ කිහිපයක එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට සමාන ධජයක් තිබූ බවත් ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත බැනරයක් ද තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (27) වාර්තා කළේය. පොලිසිය මේ සම්බන්ධයෙන් ස්වේච්ඡා සේවක...

ක්‍රීඩා පුවත්

මීටර් 800 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනියක්ව සිටි නිමාලි ලියනාරච්චිට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඊයේ (27දා) අහිමි වූ අතර, මේ සම්බන්ධව ඇය පැවැසුවේ තමාගේ පුහුණුකරු පැමිණියා නම් මෙයට වඩා හොඳ කාලයක් වාර්තා කරගැනීමට තිබූ බවය. "මම තරග කළ මූලික තරගයේ තමයි හොඳම අය හිටියේ. ඒ අතර තරගාවලියේ වාර්තාව ...

මුහුණු පොතෙන්

මියගොස් කලක් ගතවන කලාකරුවෙකුට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබේ. මෙම සුබ පැතුම යවා ඇත්තේ දැනට වසර එක හමාරකට පමණ පෙර මිය ගිය සුනිල් විමලවීර මහතාටයි. අදාල සුබ පැතුම් පත ෆේස්බුක් වෙත එක් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර විසින් සටහනක්ද එක්ක කර ඇත.

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිකම බාර ගැනීමට සඳහා වුවමනාවෙන් ප්‍රතිචාරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැක්...

දේශීය පුවත්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම පෞද්ගලික මුද්‍රණාල වෙත ලබාදීමෙන් රුපියල් මිලියන 4800ක පමණ මුදලක් රජයට අහිමි වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය මුද්‍රණ නීතිගත ...

ඡායාරූප පුවත්

පින්තූරයේ උඹ දකින්නේ කුමක්දැයි නොදනිමි. එහෙත් මෙහි සිටින්නේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුවෙකි. තව දුරටත් කියනවානම් තමන්ට ලැබුණු අධ්‍යාපනයේ වරම අන්තවාදී මුස්ලිම් ජාතිවාදී ආචාරීවරුන්ට සින්නක්කර ලියාදීමට සිදුවී ඇති අපේම එවුන්ගෙන් එකෙකි. මුන්ට අම්පාරේ සිට කොළබට පැමිණ කාලා නාල...

දේශීය පුවත්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේඅභාවය පිළිබඳව රාජපක්ෂ පවුලට කනගාටුව දැක්වීමට ඔහු මෙසේ මැදමුලනට ගොස් ඇත. මෙහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග කෙටි පළිසඳරකද නිරත වූ මංගල සමරවිර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අතට අතදී කතා කිරීමටද අමතක නොකළේය....

GOSSIP

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස නායකයා සේ කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට එම ස්ථානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නියමයෙන් නාමල් රාජපක්ෂට හිමිවී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ අනුව එළැඹෙන 5 වැනිදා පැවැත්වෙන ‘ජනබල...

දේශීය පුවත්

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි. ඊයේ (26) සීදුව රද්දොළුව ජනිත උත්සව ශාලාව...

විදේශ පුවත්

ඇෆ්ගනිස්ථානයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු සාද් එර්හාබි ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ තහවුරු කරයි. පසුගිය සෙනසුරාදා දිනයේ පාකිස්තාන දේශසීමාවේ වූ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ සිදුකළ මෙහෙයුමක් අතරතුර ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 10 දෙනෙකු...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණයවී ඇත. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පස් දෙනකුගෙන් යුත් කමිටුවේ සියලු වියදම් වෙනුවෙන් එම මුදල් වැය කර තිබෙන බව ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වෙන රොහාන් දලුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 77 වැනි වියෙ පසුවූයේය. 1941 වසරේදී අම්බලන්ගොඩදී උපත ලබා ඇති රොහාල් දලුවත්ත මහතා ධර්මපාල විද්‍යාලයෙන් හා ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ක්‍රීඩාවටත් දක්ෂතා දැක්වූ ඔහු බැඩ්මින්ටන්,...

පුරවැසි කොලම

වර්තමානයේ රටේ පවතින තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රධානම අනන්‍යතා දෙකක් තියෙනවා. එකක් නම් මිහිඳු හිමි විසින් ගෙන ආ බුදු දහමින් පෝෂණය වී ගොඩනැඟුණ බෞද්ධ සංස්කෘතියේ යාවජීව ස්වරූපයයි. දෙවැන්න නම් චෝල, පාණ්ඩ්‍ය සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණවලින් රටත් ජාතියත් ...

දේශීය පුවත්

ගෝඨාභයට නොතීසි

August 27, 2018 10:49 am

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කර...

ව්‍යාපාරික පුවත්

ගෝලීය පොලී අනුපාත ඉහළ යාමේ බලපෑමට ගොදුරු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පවතින බව මූඩි ආයෝජන සේවාව හෙලිකර සිටියි. මූඩි ආයෝජන සේවාව පෙන්වා දෙන ආකාරයට විදේශ සංචිත ඉක්මවා, ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ තත්වයට මුහුණ දීමට සිදුව ඇති බවය. බාහිර මූල්‍ය බලපෑම්වලට ගො...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරී කමිටු දෙකක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකසන ලද විශේෂ වාර්තා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා තෙක් ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම...

දේශීය පුවත්

යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සගවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වලදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ. යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ මෝටාර්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More